Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, February 27, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
AUTHOR NAME
kumari Fernando
429 POSTS
0 COMMENTS
http://www.meepura.com
Photo Story
මහළු මිනිසෙකුගේ ප්‍රීතිය !
kumari Fernando
-
2023 April 5
ස්ථානය -වැල්ලවිදිය වේලාව 12.56 /අප්‍රෙල් 05 වීදි සුනඛයින්ට එළකිරි ලබාදෙන මහලු මිනිසෙක්
Negombo Heritage
ශ්‍රී ලංකාවට සැබෑ එතෙරවීමක් ලඟාකරගත හැක්කේ කෙසේද ??
kumari Fernando
-
2023 April 5
''ප්‍රභාතයේ'' අපි විසින් සංවිධානය කරන ලද පාස්කු කතිකාවත 2023 දේශන සහ කිතුනු ගීත වැඩසටහනක් සමගින් අද සවස 2.00 සිට 5.00 දක්වා මීගමුව ජනාවබෝධ කේන්ද්‍රෙය්දී...
News
ධීවර අමාත්‍යවරයා තෙප්පම් ධීවරයින් හමුවීමට වැල්ලවීදියට
kumari Fernando
-
2023 April 5
අද පෙරවරුවේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ තෙප්පම් ධීවර සාමාජීකයින් අතර සාකච්ඡාවක් මීගමුව වැල්ලවීදියේදී පැවැත්වීණී. මෙහිදී තෙප්පම් ධීවර නායකයින් හා ක්‍රියාකාරීන් විසින් ඔවුන්ගේ සම්ප්‍රදායික...
Citizen Page
මිගමුව ප්‍රා.ලේකම් කාර්යාලයෙන් ඉෆ්තාර් වෙනුවෙන් විශේෂ වැඩසටහනක්
kumari Fernando
-
2023 April 5
මීගමුව ප්‍රා.ලේකම් කාර්යාලයේ සර්ව ආගමික වැඩසටහන යටතේ සංවිධානය කරන ලද ඉෆ්තාර් ආගමික වතාවක් අද සවස් වරුවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස මිගමුව ප්‍රාදේශීය...
Citizen Page
රාමසාන් වෙනුවෙන් ලැබෙන රටඉදි මෙවර බද්දෙන් නිදහස්
kumari Fernando
-
2023 April 4
මෙවර එක්සත් සවුදි අරාබියෙන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය වෙනුවෙන් පරිත්‍යාග කරන ලද රටඉදි පසුගියදා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර...
News
මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් හිමිපාණන් සමුගෙන වසර දෙකක්
kumari Fernando
-
2023 April 2
දිවංගත මන්නාරම රදගුරු රදගුරු රායප්පු ජෝශප් හිමිපාණන්ගේ ස්වර්ගස්ථවීමේ සංවත්සරය නිමිත්තෙන් සෙනසුරාදා (1) දින මන්නාරම ශුද්ධෝත්තම සෙබස්තියන් ආසන දෙව්මැදුරේදී විශේෂ දේව මෙහෙයක් පූජා කරන ලදී. මන්නාරම...
News
ජීසස්ට තවමත් යුක්තිය ඉටුවී නොමැත ? ජීසස්ට තවමත් වන්දියක් ලැබී නොමැත ??
kumari Fernando
-
2023 April 1
2011 අගෝස්තු මස 25 වනදා මීගමුව පෙරියමුල්ලේ පිහිටි අන්සර් හෝටලයේ සේවකයන් අතින් 15 හැවිරිදි ජීසස් ඩෙනීෂියස් ප‍්‍රනාන්දු මාරාන්තික ප්‍රහාරයකට ලක්විය.එතැන් පටන් ජීසස්ගේ ජීවිතයේ සියල්ල ...
Negombo Heritage
රාමසාන් උපවාසය වෙනුවෙන් ඉදෙන කැඳ
kumari Fernando
-
2023 April 1
රාමසාන් උපවාස කාලය පැවැත්වෙන මෙම කාලයේදී දිනපතා උපවාසයෙන් පසුව සිදුකරන යැදුම් අවසන් වූ පසු කැඳ ආහාරයට ගැනීම ඉස්ලාම් බැතිමතුන්ගේ නිවෙස් වල මෙන්ම දේවස්ථාන වලද...
Articles
පගා මරුවන් ජරා පප්පලා මෙල්ල කිරීමට තනන අළුත්ම කසය ‘දූෂණ විරෝධී පනත’
kumari Fernando
-
2023 March 31
පගා කාරයන්,පගා මරුවන් ආදී වශයෙන් හඳුන්වන පුද්ගලයන් විසින් ගනු ලැබූ අල්ලස දූෂණ, වංචා සහ අල්ලස් වශයෙන් විස්තාරණය වූ පසු එය”ජරාව”යන මෑත කාලීන අව වහරින්...
News
අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට පාර්ලමේන්තුවේදී අවසන් ගෞරව
kumari Fernando
-
2023 March 30
එක්සත් ජාතික පක්ෂයේ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ මන්ත්‍රීවරයෙකු හා හිටපු කථානායකවරයෙකු වූ ජෝශප් මයිකල් පෙරේරා මහතා පසුගියදා අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතාගේ...
1
...
40
41
42
43
Page 41 of 43
Latest news
නි. අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බස්නැවතුම්පොළේදී පලතුරු පැල බෙදා දීමක්.
2025 February 26
මීගමුව සමුපකාර ජන්දයේ ජය මාලිමාවට
2025 February 25
ජනාධිපති මාධ්‍ය ඒකකයට ප්‍රධානින් තිදෙනෙක්
2025 February 24
Free Help කරලා පස්සේ සල්ලි ඉල්ලන ගුවන්තොටුපලේ සේවකයන් ??
2025 February 24
රැන්කා ” සිප් ඇන්ඩ් ස්මයිල් ”
2025 February 24
- Advertisement -