Avenra කළමණාකාරිත්වය අවසිහියෙන් ! PHI ලා සීල් කරපු කෑමත් නත්තල් සාදයට දීලද?

0
775

Avenra කළමණාකාරිත්වය දැන් වැඩකරන්නේ හරියට පිස්සන්ට හැතැම්ම නැ වගේ ක්‍රමයට.

නිවේදනයක් හරහා හරියට පචයක්වත් ගොතාගන්න තරම් සිහියක් නැති ගානට තමයි වැ⁣ඩේ යන්නේ.

IMG 20231223 WA00901
IMG 20231223 WA00782
IMG 20231223 WA00974

සිහියක් තියෙනව නම් දිනයක්වත් නමක් හෝ අත්සනක්වත් නැති නිවේදන දායියද

කොහොම වුනත් කව්රු නිකුත් කරල තිබුනත් ඒ නිවේදනයේ මරු කෑලි ටිකක් තියෙනවා.

එකක් තමයි මෙයාල ඉතාමත් මෝඩ ව්දියට උත්සාහ කරල තියෙනව PHi ලා මේ ගේමට බැස්සේම කප්පමක් ගන්නම බලාගෙන වගේ කතාවක්.

ධනේශ්ලා ආශ්‍රය කරපු වැඩි හරියක් කප්පම් කාරයෝ හින්ද PHI එහෙම අය වෙන්න ඇති කියල මෙයාල කල්පනා කරල ව⁣ගේ.

මරු වැඩේ කියන්නේ නම් ගම් අත්සන් දින නැති ආතක් පාතක් නැති නි⁣වේදන දාන හෝ⁣ටල් කළමණාකාරිත්වය ඒ නිවේදනයේ මරු කතාවක් කියනව.

PHI ලා කුස්සියේ බඩු සීල් කරල විඩියො කරල පස්සේ ආයේ ඒ සිල් කැඩුවලු Avenra කට්ටිය පොලිසි ගියා කියල දැනගත්තම.

ගොන්පාට් ගොඩයි.වැඩේ කියන්නේ මිනිස් පාරිභෝගජනයට නුසුදුසු කිලෝ 700කට ආසන්න ආහාර මේ කුස්සියේ තිබිල සීල් කරල තියෙනව කියලත් ආරංචියි.

මේ සීල් මෙයාලම කඩාගෙන බයිල ලියල කතා ගෙතුවට අනිවාර්යයෙන්ම මේ සීල් තියපු කෑම වෙන්න ඇති එහෙනම් අර නතු තරුපිරිවරාගත් සාදයටත් දෙන්න ඇත්තේ.?

ඒවා කාපු අයට දෙවියන්ගේම පිහිටයි.

IMG 20231228 225429

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here