CAR WASH 2015 කොච්චිකඩේදී

0
61

පල්ලන්සේන තරුණ එකමුතුව විසින් තුන්වන  වරටත්  සංවිධානය කරනු ලබන CAR WASH 2015.03.01 ඉරුදින පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා කොච්චිකඩේ නගර සභා ක්‍රිඩාංගනයේදි ( TC ) පැවැත්වේ.ඔබ සැමට ආරාධනා..download