Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

CATEGORY

Articles

ඔබේ සිහින නිවස තවදුරටත් සිහිනයක් නොවේ  OAK RIDGE නිවාස ව්‍යාපෘතිය දැන් ඔබ සඳහාමයි 

අති විශිෂ්ට සුපිරි සුඛෝපභෝගී  අසමසම ජීවන රටාවක සුවපහසුව සහ එහි අසිරිය අත් විඳින්න. රෝයල් ඕක් හෝල්ඩින්ස්  ඔබට පිරිනමන, ඔක් රිජ් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියෙන් ඔබේ...

ජනාධිපති අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන කා වෙනුවෙන් ද? – Policy watch

  2024 ජනාධිපතිවරන අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති අධ්‍යයනය කරමින් ඒවා සම්බන්ධයෙන් විශ්ලේෂනයක් කර එය සාරංශව ඉදිරිපත්කිරීමට වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කටයුතු කර තිබේ. ඔවුන්...

ගම්පහ දිසාවේ,ඉඩම් නිවාස අහිමි ජනතාවගෙන්  වාසස්ථාන ප්‍රතිපත්තියක්

ගම්පහ දිස්ත්‍රික්කයේ,  ඉඩම් සහ නිවාස අහිමි ජනතාව සහ ඉඩම් නිවාස වල නීතිමය ගැටලු පවතින ජනතාව විසින් සකස් කළ ප්‍රතිපත්ති මාලාවක් මෙම දිස්ත්‍රික්කයේ දේශපාලඥයින්ට පිළිගැන්වීමේ...

රොයිස් සහ ලංසා පවුලේ දේශපාලන හාදකම ?

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සැරිසරන (වයිරල් වන) ඡායාරූපයක් මීගමුව දේශපාලන කව අතර  කතාබහට ලක්වෙලා. මේකට මුල් වෙලා තියෙන ඡායාරුපයේ ඉන්නේ කලක් සතුරන්ව සිටි දේශපාලනඥයන්...

” රටේ වෙනත් පළාත් වල ජීවත් වෙන ජනතාව හිතන්නේ මීගමුව කුඩු පුරයක් කියලා “” “අනුර කුමාර දිසානායක” මීගමුවේදී කියයි

  එලඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කරලීම වෙනුවෙන් පවත්වනු ලබන ජනරැලි මාලාවේ තවත් එක්  ජනරැළියක්...

ප්‍රජාතන්ත්‍රවාදි අරගල මඟහැරපු , සජිත් සමඟ සිවිල් සන්ධාන ?

මේ රටේ ගොඩනැගුණු දැවැන්තම සිවිල් සන්ධාන බහුජන එකමුතුව තමයි 2015 දි රාජපක්ෂලාව ගෙදර ඇරියේ . ඒ කාලේ එජාපෙට පාරට බැහැල එලිමහනේ රැස්විමක් කරගන්න පුලුවන් කමක්...

වන්දනාවට කාලය දුන් ධීවරයෝ යළිත් මහ මුහුදට ..   ……..

                මීගමුවේ මෙන්ම  වෙරළ තීරයේ   වෙසෙන කතෝලිකයන්ගේ  වසරේ ප්‍රධානතම වන්දනා ගමන් කාලය  සනිටුහන් වන්නේ ජූලි හා අගෝස්තු මාසයන් තුලදීය.                 විශේෂයෙන්ම මීගමුව හා මීගමුව ආශ්‍රිතව...

එදා මෙන් අදත්, අද මෙන් ඉදිරියටත් රැන්කා  ෆුඩ් හවුස්  ඔබ වෙනුවෙන් .  ..

. සාම්ප්‍රදායිකත්වය මත රැඳෙමින් අලුත් අලුත් දේ රැගෙන එන " රැන්කා ෆුඩ් හවුස් " හී ඉතිහාසය දශක ගණනාවකට විහිදී යයි. එලෙසම රැන්කා ෆුඩ්ස් ආර්ථිකමය වශයෙන් ලාභයම...

බ්‍රිතාන්‍යයේ මොකද වුනේ? එහෙම වුනේ ඇයි?

  ඇත්තම කතාව නම් බ්‍රිතාන්‍යයයේ ඇතැම් සංක්‍රමණිකයන්ට මේ දිනවල යම් ආතතියක් තිබෙනවා. විශේෂයෙන් එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තයේ මේ තත්ත්වය දක්නට ලැබුණා. මෑත කාලයේ සිදුවීම් කිහිපයක් සමග...

පෙට්ටි සීට්ටු එකතු කරගෙන යන තලවිල වන්දනාව

  මීගමුව ,ජාඇල, කඳාන, වත්තල ආදී ප්‍රදේශ  ආශ්‍රිතව වෙසෙන දහස් සංඛ්‍යාත කතෝලිකයන්  බහුතරයක් දශක කීපයක සිට වාර්ෂිකව තලවිල සහ මඩු දේවස්ථාන  වන්දනා කිරීම සඳහා යොමුවන...
Exit mobile version