Saturday, November 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

CATEGORY

Articles

ප්‍රා.සභාපති සුසන්ත පෙරේරා මුස්ලිම් වෙළෙඳුන්ගේ ප්‍රශ්නයට අධිකරණය හමුවට

වෙළෙඳ ප්‍රජාව තාවකාලිකව ඉවත් කරන්නැයි පොලිසියට ලිඛිතව දැන්වූ බව සභාපති පිළිගනී සභාපතිගේ ක්‍රියාව හෙළා දකිනවා  - ප්‍රා සභා විපක්ෂ නායක සභාපතිගේ අත්තනෝමතික ක්‍රියාවක්  - ජවිපෙ පුත්තලම් දිසා සම්බන්ධීකාරක දංකොටුව සතිපොළෙහි...

ඇවිළුනු ගින්නට වතුර ඉසීම සහ පිදුරු දැමීම

මීගමුව  කටුවපිටිය  දේවස්ථානයේ  ඇතිවූ   ම්ලේච්ඡ    ප්‍රහාරයෙන්  පසුව  එය  පදනම් කර  ගනිමින්    සමාජය  තුළ  විවිධ  ක්‍රියාකාරකම්  සිදුවෙමින්  පවතී. මේ  වනවිට   විවිධ  අරමුණු  මත  ජාතිවාදී   බලවේග ...

වෙන්නප්පුව ආරක්ෂාකරගතයුත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයින්ගෙන්ද???

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති සුසන්ත පෙරේරාට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු වෙන්නප්පුවේ ජනතාවගේ ආරක්ෂාව ගැන පුදුමාකාර අනුකම්පාවක් උනන්දුවක් ඇතිවී තිබේ. සිදුවු විපත්තිය සම්බන්ධයෙන් රටම කම්පා වු...

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තවත් මවකට දිවි අහිමි වෙයි.

පසුගිය අප්‍රේල් 21 වනදා කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ බොම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලද මවක් අද දිනයේදී ජීවිතක්ෂයට පත්විය. මෙසේ මිය ගොස් ඇත්තේ කටුවපිටිය...

ආචාරධර්ම නොදන්නා මිගමු ප්‍රධාන පුරවැසියාගේ බුකි පිටුව ?

අද ලෝකය පුරාම කතිකා කරමින් සිටින්නේ ආචාරධාර්මික මුහුණු පොත් සංස්කෘතිකයක් ගොඩනැගිම ගැනය.මුහුණු පොතේ නිර්මාතෘ ඇතුළු පිරිසද මේ වන විට ඒ සදහා මහත් වෙහෙසක් ගනිමින්...

බඩගෝස්තර වාදය පැරදූ රුවල් ඔරු ධීවරන්ට තමන්ගේම අලෙවි මධ්‍යස්ථානයක්

පසුගිය  සෙනසුරාදා  ( 15  දා)  මීගමුව    පාරම්පරික  රුවල්  ඔරු  ධීවරයින්ට  ඉතාමත්  සතුටු   දනවන  දිනයක් විය.  ඒ මීගමුව  මුන්නක්කරය  ප්‍රදේශයට  අදාලව  ඉස්සන්  සඳහා  අලෙවි  මධ්‍යස්ථානයක්...

මීගමුව රෝහලේ ලමා වාට්ටුව විවෘත කිරීමේ උත්සවය තුළ මතුවූ ජාතිවාදී රංගනය !

  මීගමුව රෝහලට අංග සම්පූර්ණ ලමා වාට්ටුවක් ලැබින . එම ලමා වාට්ටුව විවෘත කිරීම සිදුවූයේ ඊයේ( 13දා) සවස් වරුවේය. මේ අවස්ථාව සඳහා වැඩි ප්‍රචාරයක් සිදුනොවීය....

අනතුරකට අතවනන දළුපත වල

මීගමුව,  දළුපත  පිල්ලෑව  පාරේ    අනුර මහතාගේ   නිවස  ඉදිරිපිට    දින  ගනනාවක්  තිස්සේ  වැසි  ජලයද  එකතුවීම  නිසා  විශාල වූ   ලිඳක් සේ  දිස්වන  වලකි.  මෙම  වල  නිසා ...

රිෂාඩ්ගේ මිගමු ගෝලයාට මොකද දැන් වෙන්නේ ?

රිෂාඩ් බදුර්දින් යනු මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිම කථාබහට ලක්වු දේශපාලකයාය.ඔහු ඇතුළු මුස්ලිම් දේශපාලකයන් පිරිසක් ඉවත්කරන්නට යැයි කියමින් පාර්ලිෙම්න්තු මන්ත්‍රි රතන හිමියන් මරාන්තික උපවාසයකට...

මීගමු කලපු සංවර්ධනය කොයිබටද? කා සඳහාද?

(5.00pm)මේවනවිට මීගමුව කලපුවේ සංවර්ධන කටයුතු සදහා රජයේ මැදිහත්වීමෙන් සිදුකෙරෙන කටයුතු පිළිබඳව ධීවර සංවිධාන සහ ධිවර ජනතාව සමඟ සාකච්ඡා වන අදහස් අතර පවතින්නේ පරස්පර ස්වභාවයකි....
Exit mobile version