spot_img
spot_img
spot_img
spot_img
Sunday, April 20, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

කරවල නිෂ්පාදකයන්ගේ අප ජලයත් කලපුවට ?

වසර ගනනාවක සිට පිටිපන මහවත්ත තොටුපල අසල කරවල ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම නිසා මෙම ප්‍රදේශයේ වෙසෙන පවුල් 40ක් පමණවන ජනතාව ඉමහත් පීඩාවට ලක්ව සිටින...

රට පාලනය ෆේස්බුක් වලින් නම් ආණ්ඩුව හා නීතිය කුමටද?

රට පාලනය කිරීම සිදුවන්නේ ෆේස්බුක්වලින් නම් ආණ්ඩුව හා නීතිය අවශ්‍යවන්නේ කුමටදැයි ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික හා සමබිම වෙබ් අඩවියේ...

රට පාලනය වන්නේ ෆේස්බුක් වලින්නම් ආණ්ඩුවක් කුමටද? වෙබ් මාධ්‍යවේදීන් අසයි

පසුගියදා මහනුවර,දිගන හා තෙල්දෙණිය ප්‍රදේශයන් මූලික කරගනිමින් පැතිරුන ජාතිවාදී ගැටුම් පාලනය කිරීමට යැයි කියමින් රජය දින 10කට රට තුල හදිසි නීතිය බලාත්මක කල අතර...

සුද්දන්ටත් ලුණු විකිණූ සිරිවර්ධන පෙදෙස් කාන්තාවෝ

මීගමුව මුන්නක්කරය පසුකර යනවිට සිරිකුරුස පාලම හමුවෙයි. සිරිකුරුස පාලම සීමාවෙන් පසු සිරිවර්ධන පෙදෙස හමුවෙයි.  සිරිවර්ධන පෙදෙස අපේ කථාවට මූලික වන්නේ වෙනස් මිනිස් අත්දැකීම් රැසක්...

මීගමු නගරයේ අපරාධ සහ පොලීසියේ මැදිහත්වීම…

මීගමුව නගරයේ සිදුවන විවිධාකාරයේ සොරකම් හා සුළු අපරාධ සම්බන්ධයෙන් මීගමුව  පොලීසියේ   අපරාධ අංශයේ  ස්ථානාධිපති වන  ආනන්ද  හේරත් මහතා  සමග කරන ලද සාකච්ඡාවක් ඇසුරෙන් සකස්...

මුස්ලිම් ජනයාගෙන් පොලිසියට අත්පොලසන් !

(7.30 am )පසුගිය දිනවල මීගමුවේ මුස්ලිම් ජනයාද සිටියේ තරමක් බියට පත්වෙලා. එයට හේතුව තමයි රටම වෙලාගනමින් අම්පාරෙන් සහ නුවරින් ඇරඹුණු මහසොන් බලකායේ නරුමත්වය. මේ නිසාම...

මීගමු රෝහලටත් ජලය නෑ..

(4.19) ඊයෙ (8දා) සිට නඩත්තු කටයුත්තක් සදහා ජලසම්පාදන මණ්ඩලයෙන් වතුර බෙදාහැරීම නතරකිරීම නිසා මීගමු රෝහලේ වැඩකටයුතු සාමාන්යඩ අයුරින් කරගැනීමට නොහැකිවූබව අප කළ විමසුමකදී රෝහල්...

මීගමුවට ජල සැපයුම නවතියි – ජනතාව දුෂකරතා රැසක

මීගමුව නගරයට ජලය සැපයීම ජල සම්පාදන මණ්ඩලය විසින් ඊයේ (08) වනදා සිට නවතා ඇති අතර මේ වනතෙක් ජල සැපයීම අත්හිටුවා තිඛේ. මේ හේතුවෙන් මීගමවේ...

නඩත්තුවක් නිසා මීගමුවටම ජලය නැති තත්වයක් ! ජනයා මහත් අපහසුවට පත්වෙලා !

(7.30 am ) මීගමුව ජලය බෙදාහැරෙන බම්බුකුලියේ ජල පවිත්‍රගාරයේ විදුලි පැනල් වල සිදුකරමින් තිබේන නඩත්තු කටයුත්තක් නිසා මේ වන විට මුළු මිගමුවටම ජලය බෙදාදිම...

මීගමුවේ මුස්ලිම් ජනයා සුරකින්න හදවත් ඇති සැම පෙරමුණ ගනි.!

රටපුරා ඇවිල යන ජාතිවාදි ආගම්වාදි නරුම රැල්ල කිසිලෙසකින්වත මිගමුට කඩාවදින්න කිසිදු ඉඩක් ලබානොදිම සදහා විධිමත් වැඩපිළිවෙලක් සැලසුම් කරගැනිම සදහා වන අති සාර්ථක රැස්විමක් ඊයේ...

Latest news

- Advertisement -spot_img