Saturday, November 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

CATEGORY

Articles

රොෂෙන් චානක ඝාතනයේ තෙවන සැමැරුම අද …

කටුනායක නිදහස් වෙළද කලාප අරගලයේ දී මිය ගිය හා තුවාල ලැබූ කම්කරුවන් සිහිකිරීමත් ඔවුන්ට සාධාරණතත්වය ලබාදෙන ලෙසත් ඉල්ලා පැවැත්වෙන අඛන්ඩ මාසික උද්ඝෝෂණය මෙවරත් ජුලි...

මාධ්‍ය සංදර්ශන වලින් එහා ගිය ඩෙංගු මර්දන වැඩකට මීගමුව සුදානම්ද?

පසුගිය වසරක මීගමුව ලංකාවේව ඩෙංගු නගරයට හිමි සම්මානයට හිමිකම් කිවේය. ඒ රටේ සෞඛ්‍ය ඇමතිවරයාගෙන් පවා මේ බැව් තහවුරු කර ගනිමිනි. ඉන් කියැවුනේ ආණ්ඩු පක්ෂ පාලනයට නතුව...

කලපුව නැවත මනින්නේ ඇයි ?

මීගමුව කලපුව පිළිබදව සම්පුර්ණ මිනුම් සැලැස්මක් සකසා ඔප්පුවක් පැහැදිලි වාර්ථාවක් තිබියදි යළිත් වරක් කලපුව මනින්නට පටන්ගෙන තිබිම ගැන ධීවරයන් අතර සැකයක් පහල වි තිබේ. විශේෂයෙන්ම...

ජුවෙල් ලංකා කොල්ලය මීගමු වෙරළේදි සැලසුම් කළහැටි පොලිසිය හෙළිකරයි ?

මීගමුව පොලිසියේ වගකිය යුතු උසස් නිළධාරියෙක් මීගමුවේ මාධ්‍ය හමුවේ වරක් බරපතල ප්‍රකාශක් කර තිබුණි. එනම් ජුවෙල් ලංකා මංකොල්ලයේ මහමොළකරු කොටුව පිට්ටනිය අසල වැල්ලට ගොස්  ෂොපින්...

”පොලිස් අපරාධ වැලැක්වීමට නම් නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් විය යුතුයි‘‘ යි‘‘

වධහිංසාවට ලක්වූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් වින්දිතයන් හා මානව හිමිකම් කි‍්‍රයාධරයන් එක්ව පැවැත්වූ විශේෂ උත්සවයේදී  නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා විසින්  ලංකාවේ සිදුවන  පොලීස්...

මීගමු කලපු සටන ජයගත්තේ නිල පල්ලිය සටනින් අයින් කළ නිසාද?

ශ්‍රි ලංකාවේ කතෝලික පල්ලියට ඇත්තේ සටන් පාවා දිම පිළිබදව දිර්ඝ ඉතිහාසයකි.මෙය ඉතා හොදින් තේරුම් ගත් මීගමුවේ සමාජ කණ්ඩායම් කිපයක් මීගමුව කලපුවෙන් සි ප්ලෙන් ව්‍යාපෘතිය...

වර්ගවාදය ඇවිස්සිමේ අන්තර්ජාල භාවිතාව ගැන ලංකාව නිහඬයි?

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලයේ 26 සැසිවාරයේ විශේෂ සැසියක් ඊයේ දවසේ වෙන්ව තිබුනේ වර්ගවාදය පිළිබදවය. විශේෂයෙන්ම මෙහිදි අන්තර්ජාලය සහ නව මාධ්‍ය කලාව වර්ගවාදය ඇවිස්සිම සදහා...

පාප්තුමන්ගේ ශ්‍රි ලංකා ගමනට කටයුතු සුදානම් …..

ලබන වසරේ ජනවාරි 13 සහ 15 දින දක්වා යෙදි ඇති පාප්තුමන්ගේ ශ්‍රි ලංකා සංචාරය සදහා කටයුතු සුදානම් කිරිමේ මූලික සාකච්ජාවක් පසුගිය දා කොළඹදි පැවැත්විණි.මේ...

මීගමුවේ වෛද්‍ය රසායනාගාර මාෆියාව ?????

මීගමුව ප්‍රදේශයට සේවය සපයන්නට දිවයිනේ නමක් දිනාගත් වෛද්‍ය රසායනාගාර රුසක් ඇත. ඒ අතර ආසිරි රසායනාගාරය, ඩර්ඩන්ස් රසායනාගාරය, හේමාස් රසායනාගාරය, ප්‍රධාන වන අතර එම ප්‍රධාන...

”මට කිව්ව නම් මම දවස් 2 න් සහනාධාර අරන් දෙනවා.”ඇමති ලංසා

දිග්ගැස්සෙමින් ඇති ධිවර අරගලය අස්සේ මැති ඇමති ගැටුම්ද ඉස්මත්තට පැමිණෙමින් තිබේ. ධිවර විරෝධතා කරුවන් හමුවට අද උදේ පැමිණ තිබුණ බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසා...
Exit mobile version