Saturday, November 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

CATEGORY

Articles

‘ එතුමා කැමතිම දර්ශනය තමයි ,සංදර්ශනය’

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම යහපාලනය වෙනුවෙන් දස වැදෑරුම් වැඩ පිළිවෙළක් මත ගොඩ නගනු ලබන සම්මුතිවාදී මහජන ගිවිසුම හෙවත් සමගි බලවේගය රැස්වූ අගොස්තු 22...

මීගමු නාගරික මන්ත්‍රිවරයෙක් ලක්ෂ 6 ක කප්පමක් අරන්..??

රාජපක්ෂ පාලනයේ ආශ්චර්ය දැන් මීගමුව හරහා ගමන් කරන්නට පටන් ගෙන තිබේ.ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් සහ ඔවුන්ෙග් පවුල්වල සහචරයන් මුළු මීගමුව සිය අණසකට ගනිමින් සිය කප්පම්...

‘වන්නියටත්, රතුපස්වලටත් පැමිණීමට, පිල්ලේ මහත්මියට ඇරයුම්

ආචාර්්‍ය නිමල්කා ප්‍රනාන්දු  විසින් මෙම අදහස් දැක්වීම සිදුකළේ නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ   'නිවේදිකා' වැඩසටහනේදීයි. නිවේදිකා වැඩසටහන අද සවස 3-30ට කොළඹ රේනුකා හෝටලයේදී පැවැත්විනි.  ...

යක්ෂාවේශවු කිර්ති වර්ණකුලසුරියගේ පටිරෝල්……

ලංකාෙව් බහුතරයක් සිංහල මාධ්‍යවේදින් ගේ කැමැත්ත වන්නේ තමන් කැමති දෙමළා හමුවිමයි. ඒ දෙමළා සිංහල මාධ්‍යවේදින් කැමතිම දේවල් පමණක් කිව යුතුය. එහෙත් 2013 අගොස්තු 13  දින...

නිරෝෂා නොපැමිණි කිත්සිරිගේ මළගම….

සිත ඔබට මුවා වී ඉකිබිඳිනා ඔබ ඇය හා සිනාසී සුව විඳිනා ප්‍රේම ලොවේ දොර කවුළු වැසී සිත ඉකි ගසමින් හඬන හැටී දෙමළ හා හින්දි තනු අනුව සිංහල ගී...

දකුණේ සිංහල මාධ්‍යවේදියෙකු අහන්න අකමැතිවුන උතුරේ ඇත්ත…

<!-- _නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලදු මාධ්‍ය සාකච්ඡාවක් අගෝස්තු 13 වනදා සාමයික හා  සාමාජික කේන්ද්‍රයේදී පැවැත්විණි.  මෙම මාධ්‍ය හමුව සදහා  සහභාගී වූ මන්නාරම් දිස්ත්‍රික්කයෙන්...

මාධ්‍ය බබෙකුගේ නරැමකම

අතුරැදහන් වූ පුද්ගලයන්ගේ ඉරණම, අවතැන්වූවන්ගේ සහ ඉඩම් අහිමිවූවන්ගේ තත්ත්වය මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් අද(13) සවස කොළඹ සීඑස්ආර් ශාලාවේදී  පැවැත්විය. නිදහසේ වේදිකාව සංවිධානය කර තිබු එම සාකච්ඡාවට...

නගර සභාවේ ඇසට නොපෙනන, ජනතාවට අහිමි වූ සම්පත්

මිතමුව අංක 159 ග්‍රාම සේවා වසමට අයත් පෙරියමුල්ල යෝන් වීදියේ පිහිටා ඇති මීගමුව  නගර සභාව ආයුර්වේද ඛෙහෙත් ශාලාව මාස ගණනාවක සිට වසාදමා තිඛෙන මෙසේ...

උතුරේ ජනයාගේ ඉඩම් කොල්ලකා එළවළු කොටු දාන හමුදාවක්?

වලිකාමන් උතුරේ අවතැන් වූ ජනයාට තවමත් කදවුරු සහ වෙනත් තාවකාලිකව ස්ථාන වල ඉතා දුක්ඛිත ජීවිත ගතකරන්නට සිදුවී ඇති නමුත් එම ජනයාගේ ඉඩම් අධි ආරක්ෂිත...

රෝහලකට පන්සලක් භාරකිරිම..??

මීගමුව රෝහල යනු එහි භූෙගා්ලීය පිහිටිම මත මේ කලාපයේ ඇති අතිශයින්ම වැදගත් රෝහලයි. විශේෂයෙන්ම අන්තර් ජාතික ගුවන් තොටුපලක් අසල පිහිටා තිබිම නිසා මේ තත්වය...
Exit mobile version