spot_img
spot_img
spot_img
Wednesday, March 5, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

ධීවර රැකියාවේ පාරිභාෂිත යෙදුම්

මුහුද ආශ‍්‍රිත ධීවර කර්මාන්තයට අයත් විවිධ රැකියා වර්ග ඇත. එම රැකියා බෝට්ටුව, ඔරුව හා තෙප්පම් යොදාගෙන කෙරෙන අතර මාදැල් වැනි රැකියා සඳහා පාරුව, වල්ලම...

රන්දියගමට රන් ත්‍යාගයක්

රන්දිය ගම යනු වෙන්නප්පුවට අයත් කුඩා ගම්මානයක් වන අතර එම ප්‍රදේශය කාලයක පටන් ජලයෙන් යට වන ප්‍රදේශයකි.  රන්දිය ගම පදිංචිව සිටින්නන් සිටින්නේ  කොටස් කර...

පියාට එරෙහිවු ව්‍යවහාරිකත්වය

කලපුව ඔබේ හතුරා’’ යැයි කියනවාට වඩා ‘‘කලපුවේ හතුරා ඔබ’’ යැයි කීම තුළ ඇතිවන ප‍්‍රතිචාරය වෙනස් ය. ඇත්තටම කලපුවේ හතුරා ඔබයි. එසේ කී සැනින් ඇසෙන...

මලඅපවහන පද්ධතිය අක්‍රියයි.මීගමුව රෝහල අර්බුදයක ?

දැනට කලක පටන් මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ලේ සහ පැරණි ගොඩනැගිල්ලේ මලාපවාහන පද්ධතිය තුල සිදු වන අවහිරතාවයන් හේතුවෙන් රෝහලට පැමිණෙන සහ නේවාසික රෝගීන්ද එලෙසම වෛද්‍යවරු...

චමල්ලා බලය ගත්තත් මං දන්නවා අපිට බොහෝවිට ඉන්න වෙන්නේ පාරවල් වල තමා-බ්‍රිටෝ

(නිදහසේ වේදිකාවේ කැදවුම් මණ්ඩල සභික බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා විසින් 2013 මාර්තු 09 වනදා කුරුණෑගල  පැවැති මහජන මන්ත්‍රණ සභාවේදි කළ කථාව ) අද අපි මේ කතා...

දමිළ ජනයාට සලකන හැටි ලෝකයටම කියු ආණ්ඩුෙව් වව්නියා මෙහෙයුම

- වව්නියාව 2013 මාර්තු 05 2013 මාර්තු 06 වෙනිදා පවැත්වෙනු නියමිත ‘අතරුදන්වූ ඥාතීන් සොයනා පවුල් එකතුව” සංවිධානය කළ, උද්ඝෝෂණයට පිරිවරන්නට, උතුරුකරෙන් ආ අතුරුදන් වූවන්ගේ පවුල්...

කොට්ටාශ ශූරතාව නිවුස්ටඩ් බාලිකාව හා මාරිස්ටෙලාව දිනා ගනී.

මෙවර 2013 වසරේ කොට්ටාස ක්‍රීඩා උළෙල පසුගිය මාර්තු මස 06 වැනි දින උත්කර්ශවත්  ලෙස මීගමුව මාරිස්ටෙල්ලා විදුහල් ක්‍රීඩා භූමියේදී  පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා...

කිඹුලපිටියේ 17 හැවිරිදි තරුණියක, පිහියකින් ඇන ඝාතනය කරයි.

මෙම ඝාතනය සිදු වී තිඛෙන්නේ අද (2013/02/23) උදෑසන 8.30ත් 8.45 අතර තුර කාලයේදීය. මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ කිඹුලාපිටිය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබා අපොස...

— සුඩෝල් – ???..

සුඩෝල් යනු වෙළඳ නාමය වන අතර මෙය වෛද්‍යනාමය වන්න්  ට්‍රැමඩෝල් හයිඩ්‍රොක්ලෝරයිඩ් ˜ (  ) ලෙසිනි. මෙම ෙඖෂධය මිලි ග්‍රෑම් 50 ක බරින් යුත් ඛෙහෙත්...

අචලා, චමිලා..සහ සිත්ති..

ව්‍යෛ නොසැලකිල්ල අද රටේ නැවතත් කථා බහ අතරට පැමිණ තිබේ.ඒ නිති විද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක් වු අචලා නම් වු යවතියට සිදුව අසාධාරනය පෙර  ...

Latest news

- Advertisement -spot_img