spot_img
spot_img
spot_img
Tuesday, March 4, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

” වසවිසෙන් තොර ධාර්මික ගොවිතැනක් ”

” වසවිසෙන් තොර ධාර්මික ගොවිතැනක් ” යන තේමාව යටතේ ගොවි පුහුණු වැඩමුඵවක් අද කටාන ප‍්‍රදේශීය ලේකම් කාර්්‍යාල ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩමුළුව ගම්පහ ගොවිජන සේවා සංවර්ධන...

පෙරියමුල්ලේදී ටිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටී කාන්තාවක් එම ස්ථානයේදී ම මරණයට පත්වේ

අද දහවල්  මීගමුව හලාවත පාරේ ගමන් ගත් යතුරු පැදියක් සහ ටිපර් රථයක් ගැටී  සිදුවූ   අනතුරකින්  යතුරු පැදියේ ගමන්ගත් කාන්තාවක්  මියගොස් ඇත. අනතුර සිදුවී ඇත්තේ...

කට්ටුවේ තී‍්‍ර රෝද රථ අනතුරින් දංකොටුවේ දෙදරු මවක් මිය යයි.

මීගමුව, කට්ටුව හංදියේදී පසුගිය සැප්තැම්බර් 30 වැනිදා උදෑසන 5.30 ට පමන සිදු වූ රිය අනතුරකින් 63 හැවිරිදි දෙදරු මවක් මිය ගොස් ගියේය. එදින උදෑසන...

ඇයි මේ AC බස් හැමදාම කැඩෙන්නේ ??

හලාවත සිට  කොළම බලා ධාවනය වෙමින් තිබූ  AC බස් රථයක් අද පෙරවරුවේදී කාර්මික දෝෂයක් හේතුවෙන් ධාවනය නතර කලේය. ඒ වන විට ඒ බසය තුළ සම්පූර්ණ...

Main Street එකේ අන්තරාදායක වලවල්

මීගමුව, එ එකේ අන්තරාදායක වලවල් මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ මීගමුව නගරයේ ජනාකීර්ණ ප‍්‍රධාන මාර්ගයක් වූ මහා විදීයේ ප‍්‍රකට ව්‍යාපාරික ආයතන කිහිපයක් පිහිටි ස්ථානයක ඇති අන්තරාදායක...

පිටිපන, ලක්ෂානී පෙරේරා ” ඔලිම්පියාඞ් ” ලෝකඩ පදක්කමක් දිනයි.

විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් ඉරානයේ කි‍්‍රෂ් දුපතේ පසුගියදා පවත්වන ලද 05 වැනි අන්තර්ජාතික ඔලිම්පියාඞ් තර`ගාවලියේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කල මීගමුව, පිටිපන...

බෝගස් නිසා පෙරියමුල්ල, හැමිල්ටන් ඇල පාලම අනතුරේ

මීගමුව , පෙරියමුල්ල හැමිල්ටන් ඇල පාලම මේ වන විට යම් අවධානම් සහිත තත්වයකට පත් වෙමින් තිබේ. එයට හේතුව මෙම පාලමේ දෙපැත්තේ ඇති ප‍්‍රධාන...

Facebook පෙම වෙන්නප්පුව පොලිසියෙන් කෙලවර වෙයි.

මේ කථාව අපි මෙහෙම පටන්ගමු. කොල්ල නුවර පැවත්තේ කෙල්ල වෙන්නප්පුවේ, ඉන්නේ පිටරටක. වැට් වලදි කෙල්ලට කියල තිබුනේ කොල්ල දත් දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා...

” මීගමුව කලපුව සහ ආශ‍්‍රිතව සිදුවන මහා පාරිසරික විනාශය වලකමු ”

” මීගමුව කලපුව සහ ආශ‍්‍රිතව සිදුවන මහා පාරිසරික විනාශය වලකමු ” යන මාතෘකාව යටතේ පැවුත්වු විශේෂිත විවෘත සංවාදයක් සහ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය අගෝස්තු 08...

ව්‍යාපාරික මුස්ලිම් මිතුරන්ට ගරු කිරීමේ චාරිත්‍රයක් දිනපතා පොලේදී..

මේ දිනවල  සිදුකෙරෙන මුස්ලිම් බැතිමතුන්ගේ රාමසාන් උපවාසය නිමවන සන්ධ්‍යාෙව්දී  එම චාරිත්‍ර කටයුතු  සිදුකරන මොහොතේ දී ඔවුන් සමග සිය සහෝදරත්වය බෙදාගැනීම සදහා  සංග්‍රහයක් පැවැත්වීම සෑම...

Latest news

- Advertisement -spot_img