spot_img
spot_img
spot_img
Tuesday, March 4, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

තෝප්පුව ඇල ට අධිකරණයෙන් නියෝග

කොච්චිකඬේ නගරය ආශී‍්‍රතව ඇති තෝප්පුව ඇල නම්න් හදුන්වන ඇල මාර්ගය නීතිවිරෝධී ලෙස වසා දමා එය ගොඩ කර එයට වෙනත් ඇල මාර්ගයක් කැපීම සම්බන්ධයෙන් කොච්චිකඬේ...

” ආකල්ප වෙනස් කිරීම තුලින් ඩෙංගු පිටු දකිමු ”

මාරාන්තික ඩෙංගු වසංගතය තුරන් කිරිම අරමුණු කර ගෙන ශී‍්‍ර ලංකා රතුකුරුස සංවිධානයේ ගම්පහ ශාඛාව සහ කටාන මහජන සෞඛ්‍ය නිලධාරී කාර්්‍යාලය මගින් එක්ව සංවිධානය කරන...

දුම්රියේ ගැටී අනූ නමයෙන් ජීවිතේ බේරෙයි

ජුලි 20 වනදා සවස 5.30ට පමණ මීගමුව අලුත් පාරේ කීල්ස් සුපර් මාර්කට් ගොඩනැගිල්ල ආසන්නයේ ඇති  දුම්රිය හරස් මාර්ගයේදී  ත්‍රීෙරා්ද රථයක් දුම්රියේ ගැටිණි. මෙම ත්‍රීෙරා්ද...

උතුරේ ධීවර ගැටඵ වලට විසදුම් සොයන්න, උතුරු දකුණු ධීවරයන් එක් වෙති

ඉන්දීය ටෝලර් යාත‍්‍රා සහ මෙරට ආරක්ෂක කි‍්‍රයාවලිය නිසා උතුරේ ධීවරයන් මුහුණ දෙන ගැටඵ පිලිබදව සංවාදාත්මක රැස්වීමක් ජුලි මස 21 වැනි දින පෙරවරුවේදී මීගමුවේදී  පැවැත්විණි.  ජාතික...

බම්බුකුලියේ දී රිය අනතුරකින් සිව් දරු මවක් මිය යයි.

බම්බුකුලිය ජලසම්පාදන මාවතේ සිදු වු රිය අනතුරකින් 57 හැවිරිදි සිව්දරු මවක් මිය ගොස් තිබේ. පසුගිය ජුලි 16 වැනි සදුදා දින උදෑසන 7.30 ත් 7.40...

සැකකරුවන් තිදෙනෙකු මිගමුව බන්ධනාගාරයෙන් පැන යයි –

ජූලි 20 වනදා දවල් 12-30ට පමණ මීගමුව බන්ධනාගාරයෙන්  සැකකාරියන් දෙදෙනෙකු සහ සැකකාරයෙක් පැනගොස් තිබේ. මෙසේ  පැනගොස් ඇත්තේ බන්ධනාගාරයේ තාප්පයෙන් පැන නවතා තිබූ ත්‍රීෙරා්ධ රථයක් මාර්ගයෙනි. ...

රෝහල් වල බෙහෙත් නැතේ – ෆාමසියට යමන් පුතේ

ඉහළ යන බඩු මිළට එරෙහිව සහ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිව   පවතින රජයට විරෝධය පා ඒකාබද්ධ විපක්ෂය විසින් ජූලි 16 වනදා සවස ගම්පහ නගරයේ...

PHI ට මරණ තර්ජනය කළ පුද්ගලයාට ඇප

ජූලි මාසයේ 08 වනදා කටාන -අක්කර පනහ ප්‍ර ‍ෙද්ශයේදී  ඩෙංගු පරීක්ෂාවන් සදහා ගිය නිලධාරීන්ට කඩුවක් රැගෙන තර්ජනය කළ පුද්ගලයෙකු  එදිනම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...

පාසලට කීර්තියක් ගෙනදුන් ක‍්‍රීඩිකාවට උපහාරයක්

මළල ක‍්‍රීඩාවට විශේෂ ක‍්‍රීඩා දස්කම් පෙන්වමින් එම ක්ෂේත‍්‍රයේ ජයග‍්‍රහණ රැුසක් ලබාගත්  දිලිනි මලිෂා සිසුවිය ඇතු`ඵ මීගමුව දකුණ ජාත්‍යාන්තර පාසලේ කී‍්‍රඩාවට දක්ෂ තවත් සිසුවෙක් සහ...

ශ‍්‍රී ලංකා අහමදියා මුස්ලිම් කාන්තාවන්ගේ අත්කම් ප‍්‍රදර්ශනය-2012

ජුලි 14-15 යන දිනවලදී මීගමුව පෙරියමුල්ල අහමදියා දේවස්ථානයේදී ශ‍්‍රී ලංකා අහමදියා මුස්ලිම් කාන්තාවන්ගේ අත්කම් ප‍්‍රදර්ශනය 2012 පැවැත්විය.  එම ප‍්‍රදර්ශනයේ මෙවර තේමාව වූයේ ශුද්ධවූ කූරාණයයි....

Latest news

- Advertisement -spot_img