spot_img
spot_img
spot_img
Wednesday, March 19, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

මීගමුව රෝහලේ පරිපාලනයට එරෙහිව කැරලි ගසන මාෆියාවේ පැටිකිරිය මෙන්න ! ?

මීගමුව රෝහල හෙටට ගැලපෙන අයුරින් විධිමත් කිරිම සදහා වත්මන් අධ්‍යක්ෂකවරියගේ පාලනය යටතේ පියවර ගනිමින් තිබේ. මේ අනුව කුණු වලක් ලෙස පැවැති රෝහල් භූමියේ පිටුපස දැන්...

ප්‍රමිතියක් නැතිව කඩන් වැටුණු ගොඩනැගිල්ල යළිත් හදන්න පටන් අරන් ! එහි ප්‍රමිතිය ගැන වගකියන්නේ කව්ද ?

මීගමුවේ බ්ලු මුන් ගොඩනැගිල්ල අසල තිබුණ පැරණි ගොඩනැගිල්ලක් තට්ටු ගොඩනැගිල්ලක් බවට පරිවර්ථනය කිරිමට ඉදිකිරිම් කටයුතු කරමින් තිබියදි පසුගිය මාර්තු මස 12 වෙනිදා රාත්‍රි 8...

නගරය මැද්දේ කඩන් වැටුන බිල්ඩිමට අවසර දුන්න T.O.රන්මුතු ගැන යහපාලනය නිහඩද ?

උත්පල රන්මුතුපුර යනු මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙකි.නගර සිමාව අයත් වන්නේ ඔහුගේ අධික්ෂණ බල ප්‍රදේශයටය. නගරයේ ඇති බොහොමයක් ගොඩනැගිලි නිසි ප්‍රමිතියකින් තොර යැයි අප අවස්ථා...

රාජපක්ෂ රෙජිමයේ අවතාර වලට යහපාලන පොලිසිය බය ඇයි ?දායන් ලංසා තාමත් නිදැල්ලේ ….?

මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මහසභා රැස්විම වාර්ථා කිරිමට ගොස් පැමිණෙමින් සිටි මාධ්‍යවේදියෙකුට මුහුණු ආවරණය කොට වැහි කබා පැළද අංක තහඩු නොමැති යතුරු පැදියකින් මහදවල්...

රාජපක්ෂ රෙජිමයේ අවතාර වලට යහපාලන පොලිසියත් බයයිද ?දයාන් ලංසා අත්අඩංගුට ගැනිම පොලිසිය මගඅරින්නේ ඇයි ?

මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මහසභා රැස්විම වාර්ථා කිරිමට ගොස් පැමිණෙමින් සිටි මාධ්‍යවේදියෙකුට මුහුණු ආවරණය කොට වැහි කබා පැළද අංක තහඩු නොමැති යතුරු පැදියකින් මහදවල්...

මීගමුව රෝහලට CCTV හයිකරනවලු ? පිරිසක් විරුද්ධලු ?

තාක්ෂණය දියුණුවත්ම එහි ප්‍රයෝජනය විවිධාකාරයන්ගෙන් ගැනිම සදහා අද කව්රුත් උනන්දු වෙනවා. විද්‍යාත්මක ප්‍රවේශයන් ගැනිම තමයි හෙට දවසේ දියුණුවට අද  අපි දැක්විය යුතු නිවරදි ප්‍රතිචාරය. මේ අනුව...

බිත්තර පිරුණු මව් හුරුල්ලන් ඇල්ලීම නීතියට එකගද?

මේ දිනවල මිගමුවේ ධීවරයන්ට හුරුල්ලෝ අහුවෙන්නට පටන් අරන්.එයාල යන්නේ හැන්දැවට .ඒකට කියන්නේ මායිකම් රස්සාව කියල.හැබැයි මේ රස්සාවට හැමදාම අවසර නැ.ඒකට හේතුව තමයි මේ කාලේ...

ජෝන් ඇමතිගේ ”චුට්ටේ” මීපුරට කථා කරයි

මේ දිනවල අප වෙබ් අඩිවියේ උණුසුම් පුවතක් බවට පත්ව ඇති රෝස් ප්‍රනාන්දු සහ ඇමති ජොන් අවුලය. මේ ගැටුමට මුල් ව ඇත්තේ නිත්‍යාණුකූල ලෙස ටෙන්ඩර මගින්...

ඇමති ජෝන්ගේ යහපාලන විරෝධි වැඩනිසා රොස් මන්ත්‍රිවරියට දේශපාලනය එපාවෙලා ?

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ කුළු රථ පිළිබදව නිත්‍යාණුකුල ආකාරයෙන් ටෙන්ඩර පටිපාටි මතින් එය හිමිකරගෙන සිටින අයට අමතරව ඇමති ජෝන්ගේ රාජපක්ෂ හිතවාදියෙකුටද වාහන යෙදවිමට අවසර ලබාදෙන...

ඇමති ජෝන් අමරතුංග, මන්ත්‍රිවරියකගෙන් ලුණුඇඹුල් ඇතිව හොදට අහගනියි ??????

එජාප ජේෂ්ඨ ඇමතිවරයෙකු වු ජෝන් අමරතුංග මහතා පසුගිය දිනකදි එක්තරා මන්ත්‍රිවරියකගෙන් ලුණු ඇඹුල් ඇතිව හොදට අහගෙන තිබුණි. එයට නිමිත්ත වි තිබුනේ ගුවන්තොටුපළේ කුලි රථ සංගම්වල...

Latest news

- Advertisement -spot_img