spot_img
spot_img
spot_img
spot_img
Monday, April 21, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

සුද්දාගේ මාළු කඩේට මොකද වෙන්න යන්නේ..??

මීගමුවේ ඉපැරණි ගොඩනැගිලි සංරක්ෂණය සදහා වැඩ පිළිවෙලක අවශ්‍යතාවය තදින් තිබේ එසේ නොමැති වන්නේ ඒ සියළු ථෙතිහාසික  ස්ථාන අබිලි  ද්‍රව්‍ය වලට විකුණන බවද සක්සුදක් සේ...

රතුපස් වල සිට BMW සමාගමට

මේ දින වල ලංකාවේ හරි අපුරු සිදුවීම් වගයක් සිදු වෙනව. වීරයන් දෝහීන් බවට පත් වන්නට ඉතාම කෙටි කලායක් ගත වන ලංකාවේ රතු පස්වල සිද්ධියට...

මීගමුවේ ආණ්ඩු පක්ෂයේ මහජන දේපල කොල්ලය රොයිස් හෙළිකරයි?

මීගමුවට ඇත්තට අාදරේ තියෙන හැම විසින්ම කියවිය යුතු මේ කථාව ගැන දැනුවත් විමෙන් පසු ඔබ බොහෝ දෙනෙකු කියනු ඇත්තේ අම්මෝ මේ සා දුෂිත නගරයක...

අප මේ ගමන් කරන්නේ බෞද්ධ පොලිස් රාජ්‍යයකට ද??

අතුරුගිරිය ප්‍රදේශයේදී ආගමික ප්‍රචාරක සේවයේ යෙදී සිටි කාන්තාවන්  තිදෙනෙකු අල්ලා  පොලීසියට බාරදුන් සිදුවීමක් පසුගිය ඔක්තෝබර් 02වනදා මාධ්‍ය වාර්තා කළේය. මෙම පුවත 2013/10/03 වනදා ලංකාදීප පුවත්පතේ...

මීගමුවේ දැවැන්තම රාජ්‍ය දේපල මංකොල්ලය ?

වෙරළ අයත් වන්නේ රජයකටය.එහෙත් මිගමුවේදි එහි කොටසක් පාලනය කිරිම වසර 13 ක් තිස්ෙස් මීගමුවේ සිටින බලගතුම පුද්ගලයා වෙත නතුව තිබේ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරළ...

කැලිසන්ලා උපදෙස් ගන්නේ තිස්සගෙන්ද? ලංසාගෙන්ද ?

මීගමුවට ආසන සංවිධායකයෙක් නැත . ඒ වෙනුවට ඇත්තේ භාරකාර කමිටුවකි. එහි සම්බන්ධිකරණය හොබවනු ලබන්නේ එජාප මහලේකම්  තිස්ස අත්තනායක මහතා විසිනි.අනෙකුත් සාමාජිකයන් ගණන 15 කට...

අද කැබිනට් ඇමැතිවරු ජනාධිපතිවරයා කියන වෙලාවට අත ඔසවන සිග්නල් කණු බවට පත් වෙලා – මංගල සමරවීර මහතා

රාජපක්‍ෂ රෙජිමයේ කොමිස් කුට්ටි සංවර්ධනය ඉදිරියේ බොහෝ අවංක ඇමැතිවරු තම හෘද සාක්‍ෂිය ඉදිරියේ ඉතාමත් අසරණවී කම්පාවට පත්වී සිටිනවා. ආණ්ඩුවේ සොරකම්, වංචා, දූෂණ ගැන තොරතුරු...

සජිත් අකමැතිම ප්‍රශ්ණය ???

උතුරු පළාත් සභාවේ මැතිවරණ ප්‍රතිඵලය සමස්ථ සිංහල සමාජයට, එය නියෝජනය කරන දේශපාල පක්ෂවලට හා පුද්ගලයන්ට බොහෝ පාඩම් රැසක් ඉතිරි කර දී ඇත. (ඉගන ගන්නවා නම්) උතුරේ...

ක්‍රිකට් ජාතික පාසල් ශූරතාව මීගමුව ශා.පීතරයට..

ඊයේ (සැප්තැම්බර් 24) වන දින කොළඔ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ජාතික පාසල් ක්‍රිකට්  තරඟාවලියේ අවසන් තරඟය ලෙස මෝදර ඩී ලාසාල් විද්‍යාලය හා මීගමුව ශා.පීතර මධ්‍ය...

දකුණට මිලිටරි ආණ්ඩුවක් සහ උතුරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක්.

දේශපාලනය කරන බොහෝදෙනා අසන්නේ පහත ආකාරයේ ප්‍රශ්ණයකි. 01-මිනිස්සු මොනවද දන්නේ? යථාර්ථය වෙනස් කිරීමට අවශ්‍ය අයට අප යෝජනා කරන ප්‍රශ්ණය පහත පරිදිය 02-මිනිස්සු මොනවද කරන්නේ? මෙවර ඡන්දයේ දී ප්‍රකාශ...

Latest news

- Advertisement -spot_img