Thursday, November 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

බන්දුල පේන්ට් වෙතින් වෙසක් එකට යෝගට්

මීගමව, බන්දුල පේන්ට් සෙන්ටර් අනුග්‍රහයෙන් මෙවර වෙසක් පෝහොය නිමිත්තෙන් යෝගට් දන්සැලක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මීගමුව- කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත හන්දිය සහ ගල්...

අඩු මුදලකට   බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් මිලදීගන්න , මීගමුව -දළුපතට එන්න

. අඩු මුදලකට අපනයන තත්ත්වයේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් හොයන අයට හොඳ ආරංචියක් කියන්නයි මේ යන්නේ. සාමාන්‍යයෙන්...

දාගොන්නෙන්   ඉඩමක් ගන්න ඔබටත් අනගි අවස්ථාවක් !

මීගමුව සහ මිණුවන්ගොඩ අතර මැද එනම් මීගමුව-කටුනායක ප්‍රධාන පාරේ දාගොන්න හන්දියේ සිට මීටර් 300ක් පමණ දුරින් පිහිටි "රෝයල් ට්‍රෙෂර්" (ROYAL TREASURE ) කොටස්කර විකුණන...

වසර 103 පැරණි, මෙරට පැරණිතම දෘෂ්ඨි විශේෂඥ ආයතනය වන මීගමුවේ “” බ්‍රිටිෂ් ඔෆ්ටිකල්”

මීගමුව ,බ්‍රිටිෂ් ඔෆ්ටිකල්ස් වෙතින් ඔබට පණිවිඩයක් .. * නොදන්නා, සුදුසුකම් නැති අය ලවා ඇස් පරීක්ෂා කර අඩු මුදලකට ඇති ඇස් කන්නාඩි පැළඳීමෙන්...

මීගමුව , බන්දුල පෙන්ට් සෙන්ටර් වෙතින් , රථ වාහන හිමි ඔබට විශේෂ පණිවිඩයක්

වසර ගණනාවක් මුළුල්ලේ මීගමු පුරවරයේ , ශ්‍රී ලංකාවේ නම් දැරූ තීන්ත නිෂ්පාදන හඳුන්වා දෙමින් ඔබේ විශ්වාසය දිනාගත් මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් දැන් ඔබගේ...

ඇස් කන්නාඩි මිලදී ගන්නට සැරසෙන ඔබට ‘බ්‍රිටිෂ් ඔප්ටිකල්’ වෙතින් පණිවිඩයක්

ඇස් පෙනීම දුර්වල වෙලා, ඇස් පරීක්ෂා කරලා ඇස් කන්නාඩි මිලදී ගන්නට සැරසෙන ඔබ සඳහා මීගමුව ,බ්‍රිටිෂ් ඔප්ටිකල් වෙතින් පණිවිඩයක්.නොදන්නා, සුදුසුකම් නැති අය ලවා ඇස්...

චතාරික විරාමයෙන් පසුව

  චතාරික විරාමයෙන් පසුව ඔබගේ සුහද එකමුතුවට, රැස්වීමට සහ වැඩමුළුවට..... Crab Cove Restaurant, 67, තලාහේන මීගමුව දැන් විවෘතයි! කලින් වෙන් කරවා ගත යුතුය. ඔබ කැමති ආහාර, ඔබගේ අයවැයට(Budget) අනුව...පිරිසිදුවට, රසට.... විමසීම්;...

පාස්කුව සමරනවද ,හොද තැනක් හොයනවද ?

පාස්කුව කියන්නේ මිගමුවේ කිතුනු කව්රුත් ඇති හැකි පමණට සමරන ප්‍රධානම අවස්ථාවක් . පවුලේ අය මෙදා සැරේ එලියට යනව කුරණ කලපුව ලග තියෙන හරියටම ගැලපෙනව. ලස්සන පරිසරය...

මීගමුව බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් අලුත් අවුරුදු දීමනා

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මීගමුව, බන්දුල පේන්ට් සෙන්ටර් වෙතින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ඒෂියන් පේන්ට්,, මල්ටිලැක් ,, රොබියලැක්,, ජැට්,, ඩියුලක්ස් පෙන්ටලයිට් ,,...

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට විදුලි ත්‍රිරෝද රථ නිපදවන අංගසම්පුර්ණ කර්මාන්ත ශාලාවක්‌ විවෘත කෙරේ

වේගා ඉංජිනේරු සමාගම විසින් මරදාන දුම්රිය බඩු ගබඩා සංකීර්ණ භූමියේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද විදුලි ත්‍රීරෝද රථ නිෂ්පාදනය කිරීමේ සහ ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය...
Exit mobile version