Monday, November 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

හරිස්චන්ද්‍ර විදුහලේ ක්‍රීඩා උත්සවය අති උත්කර්ෂවත් ලෙස අවසන් වේ.

මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයේ 2017 වසරේ නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සවය 2017 පෙබරවාරි 11 වනදින අති උත්කර්ෂවත් ලෙස අවසන් විය. උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී...

කොමසාරිස්ලා නොදන්න ටෙනිස් ?????

ඇමති ලංසාගේ සහචරයන් විසින් දශකයකටත් වැඩිකාලයක් පුද්ගලික දේපලක් සේ භාවිතා කරපු  ටෙනිස් පිටිය දැන් නගර සභා පාලනයට යටත් කොට හමාරය. ඉන්පසු ටෙනිස් ක්‍රිඩාකරන දරුවන් මෙන්ම...

කාන්තා ව්‍යවසාය සංවර්ධනයට හර්ෂණගෙන් අතහිත

ස්වයං රැකියා පුහුණු පාඨමාලා සම්පුර්ණ කිරීම වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානයක් හා කටාන ආසනයේ අවමංගලාධාර සමිති අටක් සදහා පුටු බෙදා දීමේ උත්සවයක් ගරු හර්ෂණ ...

මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පොංගල් උත්සවය

මීගමුව ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයේ පොංගල් උත්සවය අද (25) වන දින එම කාර්‍යලයේදී කාර්‍යාලයේ සේවකයන් හා මීගමුව හින්දු තරුණ සේවා සභාවේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. මේ අවස්ථාවට...

මුතුරාජවෙල රැකගත යුත්තේ ඇයි?

“රාජ යන විරුදාවලී නාමය හිමිකරගත් ප්‍රධාන පාරිසරික පද්ධතීන් දෙකක් අපේ රටේ ඇත. ඉන් පළමුවැන්න යුනෙස්කෝව මගින් ලෝක ස්වභාවික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇති...

මීගමුව ශ්‍රිලනිප කාන්තා බලමණ්ඩලය පිහිටුවයි !

මීගමුව ශ්‍රිලනිප කාන්තා බලමණ්ඩලය පිහිටුවිම පාර්ලිමේන්තු මන්ත්‍රි මනුෂ නානායක්කාරගේ මුලිකත්වයෙන් ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් ප්‍රනාන්දුගේ ආරාධනයෙන් අද පැවැත්විණි.

නැගෙනහිර ජනයාට නොර්වේ සිසුවියන්ගේ අතහිත !

පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමයේ සංවිධානයෙන්, නෝර්වේ රාජ්‍යයේ ෆර්දා නගරයෙහි පිහිටි ෆෝක් හයි ස්කූල් නම් විශේෂ පාසලකට අයත් 11 දෙනෙකුගෙන් යුත් සිසුවියන් පිරිසක් මේ දිනවල...

මිනුවන්ගොඩ හා කුරුණෑගල බස් වර්ජනයක්.

කොළඹ සිට කුරුණෑගල හා මිනුවන්ගොඩ දක්වා ගමන්ගන්නා පෞද්ගලික බස්රථ අද දිනයේ සිට ධාවනයෙන් ඉවත් වෙමින් වර්ජනයක නිරත වෙමින් සිටිනවා. ඒ මිනුවන්ගොඩ බස්නැවතුම්පළේදීයි. එයට හේතු...

වැලිහේන රෝමානු කතෝලික දෙමළ විදුහෙල් පළමු වසර අැරඹේ..

මීගමුව වැලිහේන රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ පළමු වසරට සිසුන් අැතුලත් කර ගැනීමේ උත්සවය පසුගිය බදාදා දින (ජනවාරි 11) පාසල් භූමියේදී පාසලේ විදුහල්පති ඒම්. සාජහන්...

වෙන්නප්පුව ඉනෝසෙල් හි ගින්නක්

අද උදෑසන වෙන්නප්පුව ලුණුවිල හන්දිය ආසන්නයේ පිහිටා තිබෙන ඉනෝසෙල් නමැති ව්‍යාපාරය පිහිටා ඇතිගොඩනැගිල්ල තුළ හදිසි ගින්නක් ඇතිවී තිබේ, ඒ සම්බන්ධයෙන් වෙන්නප්පුවේ  පුරවැසි මාධ්‍යවේදියෙකු අප වෙත...
Exit mobile version