spot_img
spot_img
spot_img
Friday, March 21, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

නැතිවෙමින් පවතින පවුලේ වටිනාකම රැකගැනීම

නැතිවෙමින් පවතින පවුලේ වටිනාකම විනාශ වෙමින් පවතින පවුල් සංස්ථාවේ එකමුතුකම දිනෙන් දින අභාවයට පත්වෙමින් තිබෙන දුදරු මාපිය සබඳතා අරක්ෂා කරගනිමින් හා විවාහා දිවියේ අභියෝග...

ගම්පහ තරුණ වෘත්තීයවේදීන්ගේ ක්‍රියාකාරි හමුවක්

ගම්පහ දිස්ත්‍රික්කයේ කලාප D කටාන,මීගමුව,දිවුලපිටිය තරුණ වෘත්තීයවේදීන්ගේ ක්‍රියාකාරි හමුවක් මැයි මස 09වැනි දින එ.ජා.ප බස්නාහිර පලාත් සභා විපක්‍ෂ ප්‍රධාන සංවිධායක,තරැණ වෘතීයවේදීන්ගේ සංගමයේ සභාපති ගරැ...

වෙන්නප්පුවේ ශා. ක්‍රිස්ටෝපර් ත්‍රීරෝද සංගමයට චිත්‍රාල්ගෙන් පරිත්‍යාගයක්

වෙන්නප්පුව නගරයේ  පැරණිතම ත්‍රිෙරා්ද රථ සංගමය වන ශාන්ත ක්‍රිස්ටෝපර් රියදුරැ සමිතියේ වාර්ෂික මහසභා රැස්වීමට වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා  සහභාගී වූ...

17 වන වරටත් ඉතාලි ශ්‍රී ලාංකීකයෝ කම්කරු දිනයේ අන්තෝනි මුනිදුන් සමරයි.

      ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින්  විසින් 17 වන වරටත් සමරනු ලබන ශු.අන්තෝනි මුනිදුන්ගේ මංගල්යය පසුගිය සිකුරාදා එනම් කම්කරු දිනයේදි පාදුවාහි සාන්ත...

පක්ෂයේ එකමුතුකම ගැන මැයි රැලියේදී ‘සුදර්ශනී’ කතා කරයි

මෙවර හයිඩ් පිටියේ පැවතී ශ්‍රී.ල.නි.පක්ෂ මැයි රැළියට කටාන ආසනයේ දැවැන්ත ජනකායක් සහභාගී වුහ.  මැයි රැළිය පවත්වන්නේ කම්කරු ජනතාව වෙනුවෙන් වුවත් මෙවර කටාන මැයි රැළිය...

ඉතාලියේ සැප ජීවිතේ

 සල්ලි පොකුරු මිටි බැදගෙන රන් දම්වැල් කර ලා ගෙන රත්තරනින් රනින් තැනුන සුරන්ගනා ලොවක නෙමෙයි ජීවත් වෙන්නේ.... අපි විදිනා දහ දුක් ගැන ලොවට නොපෙන්වා හිටියට සුදු හම ඇති නෝනලාගෙ...

හෘදයාබාධය හේතුවෙන් ඉතාලියේ ශ්‍රී ලාංකීකයෙක් මිය යයි

    ඉතාලියේ මෙසිනා නගරයේ වෙසෙන ශ්‍රී ලාංකීකයෙකු හෘදයාබාධය හේතුවෙන් මරණයට පත්ව ඇත.වයස 37 ක් පමණ වන මෙම පුදගලයා මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෙම පුද්ගලයාගේ සිරුර...

වෙන්ප්පුව වැවට නගරයේම කුණු ??

මේ ඔබ දකින්නේ වෙන්නප්පුව සති පොලේ හා Super market එකෙන් බැහැර කරන දුර්ඝන්දයෙන් යුත් අපද්‍රව්‍යයි. වෙන්නප්පුව පොලිසිය අසලින් ඒදණ්ඩ පාර දිගේ වැව දෙසට යන...

අනතුරක් වීමට පෙර ?

මේ ඡායාරූපයෙන් දිස්වන්නේ තලාදූව පාෙ3⁄4 පිහිටා ගැවසෙන මෙවැනි ස්ථානයක් වත් හරියට සාදා ඇති මීගමුව නගර සභාවට අයත් ගොඩනැගිල්ලකි. ගන්නට පාලකයන්ට නොහැකි වී ඇත. මීගමුව...

මීගමුව සංචාරක පුරවරයේ නීති විරෝධී හෝටලයක්?

සේවක මණ්ඩලය හොටෙල් ඔනර්ස් ක්ලබ්, නො. 351, පෝරුතොට, මීගමුව. 2015-03-05 මහත්මයානෙණී / මහත්මියණී, මීගමුව සංචාරක පුරවරයේ නීති විරෝධී ලෙසින් පවත්වාගෙන යන සංචාරක හෝටලයක් සම්බන්ධයෙනි. නො. 351, පෝරුතොට, මීගමුව යන ලිපිනයේ සංචාරක මණ්ඩලයේ...

Latest news

- Advertisement -spot_img