Tuesday, July 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

මම කුරුළු පැටියගෙන් සමාවත් ඉල්ලුවා……..

අපේ ගෙදර සාලේ Lampshade එකේ කොන්ඩ කිරිල්ලියක් ඇවිත් කූඩුවක් හැදුවා. කිරිල්ලි ඒකෙ බිත්තර දාල පැටවු රැකලා පැටවු එළියට ඇවිත් තිබුනා කිරිල්ලි ඇවිත් පැටවුන්ට කවන...

පිය -පුතු සමරා රෝහලට පරිත්‍යාගයක්

                  2012  වසරේදී වෙන්නප්පුව - බණ්ඩිරිප්පුව අනාරක්‍ෂිත දුම්රිය මාර්ගයකදී  කැබ් රිය ,දුම්රියේ ගැටී මෙලොවින් සමුගත් පියපුතුන් දෙදෙනා වන  සුජීව ප්‍රනාන්දු සහ ඔහුගේ පුතු සිතුර සංජීව සිහි කර...

ජෙයම් විජයරත්නම් මහතා සමුගනි.

ජායා - එම්.සහජාන්

ජෙයරාජ් අනුස්මරණ පදනමෙන් කටානේ දරුවන්ට පාසල් උපකරණ

පසුගියදා  ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ  අනුස්මරණ පදනම විසින් කටාන ආසනයේ සිසු දරුවන්ට සහ පස්වන ශ්‍රේණි වල උගන්වන ගුරුවරුන්ට තෑගි ප්‍රධානයක් සිදුකරන ලදී. මෙම උත්සවය තිඹිරිගස්කට්ටුව දුටුගැමුණු...

මේ මාවත් ගොඩනැගෙන්නේ කවදාද ?

මේ ජායාරෑප වලින් දිස්වන්නේ වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාව අසලින් ආරම්භ වන හෙලන් මාවත සහ ඊට විරුද්ධ පසින් ඇති මාවතයි. මෙම මාවත් වල  පසුගිය කාලයේම තැන් තැන් අබලන්ව...

වෙන්නප්පුව වැව වටේ රවුමක් යන්න

Negombo-News වෙන්නප්පුව ප්‍රාදේශීය .ලේකම් බල ප්‍රදේශයට අයත් වැව දහයකි. එයින් වෙන්නප්පුව  ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් වන්නේ '' මහ වැව, සහ ගොරක ගහ වැවයි". මේ...

කොන්දොස්තරගේ කදුළු කථාව……

මම අද මීගමුවේ  ඉදන් සීදූවට යන්න බස් එකට නැග්ගා. එච්චර සෙනඟක් හිටියෙත් නෑ. මීගමුව ඩිපෛා්වේ නඩත්තු අංශේ කම්කරුවන්ට තාමත් පඩි දිලා නෑ නේද කියල...

කල්පිටියේ ඉඩම් කොල්ලයට එරෙහිව ප්‍රා.ලේ.ට පෙත්සමක්

2012 දිනට යෙදුන ලෝක ධිවර දිනය සමරමින් ජාතික ධිවර සහයෝගිතාවය විසින් සංවිධානය කෙරුණ විශේෂ සමුළුවක් කන්දකුලියේ සමුද්‍රාසන්න විහාරයේදි පැවත්වුණ අතර  විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින්...

අවස්ථාවාදීන් ජාතිවාදීන් හා අවස්ථාවාදී ප‍්‍රාථමික පටුදේශපාලනය ගැන ප්‍රදිප් කියයි.

2012 සැප්: 23 මීපුර වෙබ් අඩවියෙහි මාගේ නමද සඳහන් වු හනුමා කව්ද??? හා බැදෙන සිද්ධිය කෙරෙහි හා එම විමර්ණ්‍යට පාදක වූ කරුණු සම්බන්ධව නිවැරදි...

AC බස් වලට ප්‍රමිතියක් කෝ

මීගමුවේ සිට ක්‍රියාත්මක සුඛෝපභෝගි බස්රථවල නිසි ප්‍රමිතියක් නැතැයි මගින් නිරන්තරයෙන්ම මැසිවිලි නගති.ඒක්කෝ AC  නැත.නැතිනම් බරකරත්ත සේ ඇතුල සෙලවෙනවාය.පිටතද එසේමය.අපගේ පාඨකයෙක් විසින් එවා ඇති මේ...
Exit mobile version