Thursday, November 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

වෙන්නප්පුව වැව වටේ රවුමක් යන්න

Negombo-News වෙන්නප්පුව ප්‍රාදේශීය .ලේකම් බල ප්‍රදේශයට අයත් වැව දහයකි. එයින් වෙන්නප්පුව  ග්‍රාම නිලධාරී කොට්ඨාශයට අයත් වන්නේ '' මහ වැව, සහ ගොරක ගහ වැවයි". මේ...

කොන්දොස්තරගේ කදුළු කථාව……

මම අද මීගමුවේ  ඉදන් සීදූවට යන්න බස් එකට නැග්ගා. එච්චර සෙනඟක් හිටියෙත් නෑ. මීගමුව ඩිපෛා්වේ නඩත්තු අංශේ කම්කරුවන්ට තාමත් පඩි දිලා නෑ නේද කියල...

කල්පිටියේ ඉඩම් කොල්ලයට එරෙහිව ප්‍රා.ලේ.ට පෙත්සමක්

2012 දිනට යෙදුන ලෝක ධිවර දිනය සමරමින් ජාතික ධිවර සහයෝගිතාවය විසින් සංවිධානය කෙරුණ විශේෂ සමුළුවක් කන්දකුලියේ සමුද්‍රාසන්න විහාරයේදි පැවත්වුණ අතර  විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කරමින්...

අවස්ථාවාදීන් ජාතිවාදීන් හා අවස්ථාවාදී ප‍්‍රාථමික පටුදේශපාලනය ගැන ප්‍රදිප් කියයි.

2012 සැප්: 23 මීපුර වෙබ් අඩවියෙහි මාගේ නමද සඳහන් වු හනුමා කව්ද??? හා බැදෙන සිද්ධිය කෙරෙහි හා එම විමර්ණ්‍යට පාදක වූ කරුණු සම්බන්ධව නිවැරදි...

AC බස් වලට ප්‍රමිතියක් කෝ

මීගමුවේ සිට ක්‍රියාත්මක සුඛෝපභෝගි බස්රථවල නිසි ප්‍රමිතියක් නැතැයි මගින් නිරන්තරයෙන්ම මැසිවිලි නගති.ඒක්කෝ AC  නැත.නැතිනම් බරකරත්ත සේ ඇතුල සෙලවෙනවාය.පිටතද එසේමය.අපගේ පාඨකයෙක් විසින් එවා ඇති මේ...

අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය

නගරයේ පළාත් පාලන ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථානය තුළ ගොඩ ගසා ඇති කුණු ගොඬේ භාවිත කර ඉවත් කළ, CFL බල්බ් විශාල සංඛ්‍යාවක් විය....

කටුනායක ජයවර්ධනපුරයේ මුදල් වංචාවක්

Katana කටාන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය බල ප‍්‍රදේශය ඇතුලත පිහිටි ඇවරිවත්ත 149 ග‍්‍රාම සේවා වසම අයත් ජයවර්ධනපුර ග‍්‍රාමයේ කාන්තාවක විසින් කලක සිට පවත්වාගෙන යනු ලැබු මුදල්...

MOH ගැන ගැබිනි මවකගෙන් පැමිණිල්ලක්….

මීගමුවේ මහජන සෞඛ්‍ය නිළධාරිවරයාට එරෙහිව මීගමුවේ මව්වරුන් පිරිසක් සෞඛ්‍ය ඇමැතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඔහුගේ ක්‍රියාකලාපය විවේචනයට  ලක් කර ඇත. වරක් මීගමුව මහනගර සභාවේ සායනයට ගිය...

කොච්චිකඩේ තෝප්පුව ඇල කාගේද ,????

  මීගමුව සහ කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම සලකුණ කරනු ලබන කොච්චිකඩේ නගරය සමිපයෙන් මා ඔයට ජලය බැස යන ස්වාභාවික ජල මාර්ගයක් තියෙනවා ඒකට...

දකුණු වයික්කාලේ සිවිල් ආරක්ෂක කමිටුවෙන් නිවාස පරිත්‍යාගයක්

දකුණු වයික්කාලේ සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජික සාමාජිකාවන් විසින් වයික්කාල බෝලාන දුම්රිය මාර්ගය අසල කුඩා පැල්පතක විසූ දිළිදු පවුලකට නව නිවසක් ඉදිකර හා එය ප‍්‍රදානය...
Exit mobile version