spot_img
spot_img
spot_img
Wednesday, January 22, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

පොලීසිය සිදු කළ බාධාවන් හෙලා දකිමු – අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව

‘‘අතුරුදහන් කරවීම්වලට එරෙහි ආසියානු ඒකාබද්ධතා සංගමය’’ ඔවුන්ගේ කමිටු සාකච්ඡාවක් ශ්‍රි ලංකාව තුළ පැවැත්වීමෙන් පසුව සහභාගි වූ ආසියානු රටවල්වල නියෝජිතයන්, ලංකාවේ සිවිල් සංවිධාන නියොජිතයන් ඇතුළු...

මේ ”වල” කාගේද..??

කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ දළුවකොටුවේ සිට දළුපත දක්වා ජලසම්පාදන මන්ඩලයේ අවශ්‍යතා වෙනුවෙන් කපන ලද වලවල් නිසි ලෙසින් නිමවා නොමැතිවිම  වාහන රියදුරන් හට මරාන්තික තත්වයක්...

වෛද්‍ය පනාවැන්නට අපේ අභියෝගය

වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න  එයා ගැන ලියල තිබුන අපේ ලිපියකට කමෙන්ට් කරල තිබුන.අපි සුපුරුදු විදියට උත්තරයකුත් ලිව්ව. නමුත් මේ සංවාදය කොමෙන්ටු තිරුවේදි මඟ ඇරුන අය...

ග්‍රැමපෝන් යුගය ප්‍රතිනිර්මාණය කළ පොතක්

ග්‍රැමපෛා්නය බිහිවීම  හා ලංකාවේ ග්‍රැමපෝන් යුග පිළිබදවත් අපූරු තොරතුරු එකතුවක් කැටිකොට ලියවුණ පොතක් අපට හමුවිය. එම පොතේ නම '' ග්‍රැමපෝන් යුගය''  ලෙස නම්කොට තිබෙන...

වෛද්‍ය කවුන්සිලය වැරැද්ද හදාගනියි…

තම කවුන්සිලයේ  ලියාපදිංචි නැති වෛද්‍යවරයෙක් 22692 යන ලියාපදිංචි අංකයක් භාවිතා කරමින් මීගමුවේ දි ප්‍රතිකාර ලබාදිම ගැනත් ඒ අදාල අංකය වෛද්‍ය කවුන්සිලයේ වෙබ් අඩවියේ දකුණු...

UPR එකේ යෝජනා වලින් 100 ක් ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා.

නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ 'නිවේදිකා'   වැඩසටහන නොවැම්බර් 29 වනදා සවස් වරුවේදි  සමාජ හා සාමයික කේන්ද්‍රයේදී  පැවත්විණි. එම අවස්ථාවේදී නිදහසේ වේදිකාවේ  සම කැදවුම්කරුවන්...

කොන්ඩම්ද ?? එඩ්ස්ද ??

අද ලෝක ඒඩ්ස් දිනයයි.  ඒ සමගම මට මතක් වූයේ දැනට වසරකට පෙර අප ඒඩ්ස් දිනය සදහා  පළකළ සටහනේ ඇතුළත් වූ කාරණාවක් ඒ තමයි කොපමණ දැනුවත්වීම්...

මීගමුව මහනගර සභාෙව් V.I.P කොමිස් මන්ත්‍රි කව්ද??

මීගමුවේ බහුතරයක් නාගරික මන්ත්‍රිවරුන් ගේ  ආදායම වන්නේ කොමිස් සහ මාටියා ගැහිල්ලය.   මේ ඇතැම් දෙනා උදේ වරුවේ නගර සභාවට වි කැරකවෙන්නේ දවසේ  වියදම හොයාගන්නටය. මේ අසරණ...

අධිකරණයට මොකද වෙන්නේ ? ජනතාව විමසිල්ලෙන්

එක්සත් ජාතික පක්ෂයේ මීගමුව ආසන විසින් සංවිධානය කරන ලද සංවාදශිලි හමුවක් ඊයේ සවස් යාමයේ මීගමුව මහනගර ශාලව තුලදි  විශාල පිරිසකගේ පැවැත්විණි. අධිකරණයේ ස්වාධිනතාවය සහ  ආර්ථික...

අසමබිමෙන් සමබිමට එන්න.

වෙනස් විදියකට ලෝකය දකින්න ,කියවන්න එන්න සමබිමට ....

Latest news

- Advertisement -spot_img