Saturday, November 30, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

රන්ජන්ට ලක්ෂයක් කැමැත්ත දෙයි !

( 3.00 pm ) කලාකරුෙවකු ලෙසින් දේශපාලනයට පැමිණි රන්ජන් රාමනායක අද තිත්ත ඇත්ත පාර්ලිමේන්තුව තුල කථා කරන කිපදෙනා අතරින් ප්‍රබල දේශපාලන චරිතයකි. ඔහුගේ යුටියුබ් චැනලයට...

නිරෝධායන නීති කැඩු වැඩිම පිරිස මීගමුවෙන් ,කටුනායක සහ සීදූවෙන් ……

(1.30 pm ) මුහුණු ආවරණ නොපැළදීම සහ දුරස්ථභාවය පවත්වාගෙන නොයෑම හේතුවෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය...

ආණ්ඩුවට කෝටි 700 ක් හා ජනතාවට සහන අහිමි කළ ආණ්ඩුවේ බූරු සීනි බදු සහනය

( 10.30 am ) සීනි කිලෝවක් සඳහා වූ වෙළඳ තීරු බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් පසු පිටකොටුව තොග වෙළෙඳපොළේ ඇති වූ චංචලතාවයත් සමග...

ටාජ් සමුද්‍ර හෝටලයේ සේවකයින් සිව්දෙනෙකුටත් කොරෝනා…..

( 8.30 am ) ටාජ් සමුද්‍ර හෝටලයේ සේවකයින් සිව්දෙනෙකුට කොවිඩ් 19 වැලදී ඇතිබව අනාවරණය වී newscenter.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබෙන අතර  හෝටලයේ වැඩකටයුතු...

‘මුට්ටි ගඟට දාපු දවසේ ඉඳලා කොරෝනා මරණ වැඩි වෙලා’ – රන්ජන් (වීඩියෝ)

  (6.30 am )  ඒලියන්ත වයිට්ගේ විශ්ව ශක්ති මුට්ටි ගංගාවලට දැමූ දිනයේ පටන් කොරෝනා ආසාදිතයන් සහ කොරෝනා මරණ ඉහළ යමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක...

කොරෝනා මරණ ගණන 53 ක් දක්වා ඉහලට ! අද දවසට මරණ 5 ක් !

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අද (13) දින පුද්ගලයින් 5දෙනෙකු මිය ගොස් ඇති බව කොවිඩ් -19 වැළැක්වීමේ ජාතික කියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඒ...

බස්නාහිර අගුලු දැමූ හමුදාපතිගේ “රාජකීය අණඥාව” නීති විරෝධීයි (වීඩියෝ)

ලබන සතිය උදාවනතුරු බස්නාහිර පලාතෙන් පිටවීම වළක්වමින් තහංචි පැනවීමට හමුදා ප්‍රධානියාට නීතියෙන් කිසිදු බලයක් ලබා දී නැති බව පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශයට පත්විය. නොවැම්බර් 11 බදාදා...

ජනපතිටත් වංගු ගසා, සීනි සහනාධාරයෙන් ගසා කෑ ජාවාරම්කාරයින් කවුද?

කොරෝනා වසංගත හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳවැටී, ජනතාව අන්ත අසරණ තත්ත්වයක පත්ව ඇති මොහොතක, ජනතාවට යම් සහනයක් ලබාදීමේ අරමුණින් යුතුව රජය සීනි මිළ අඩුකිරීම දැරූ...

නාවික හමුදාව වසංගතයට බියවීමෙන් ඉන්දීය ධීවරයන්ට වාසි

වසංගත සමයේ  ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා මෙරට උතුරු  මුහුදු සීමාවට ඇතුල් වීම වළක්වන්නට බලධාරීන්   අපොහොසත් වීමෙන් උතුරේ ධීවරයන්ගේ ජීවිකාවට මරු පහරක් එල්ල වී තිබේ. උතුරු...

වත්තල ප්‍රසිද්ධ පුද්ගලික රෝහලකටත් කොරෝනා රිංගයි !

වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක හෙදියන් දෙදෙනෙකුට  කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව වාර්තාවේ.එ බව දැනගෙන තිබුනේ පසුගිය 10 වෙනිදාය මේ හේතුවෙන් 20 දෙනෙකුට ආසන්න...
Exit mobile version