spot_img
spot_img
spot_img
spot_img
Friday, March 28, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Interviews

මගේ නිර්මාණ රැසකට අන්තර්ජාතික ඇගැයුම් ලැබීම සතුටක් ප්‍රවීණ ටෙලි- සිනමා අධ්‍යක්ෂ රංග බණ්ඩාරනායක

රූප රාමුවකට හිමි සොඳුරු බවත්, එහි සැඟවුණු විශ්වීය ගුණයත් සුහුරු ලෙසින් උකහා ගනිමින් සරලවුත්, සුගම වුත් ව්‍යාක්ත වුත් රූප සංද්ධ්වනි වියමනක නිසි ලෙසින් අමුණා...

“ලතා මංගේෂ්කාර්ගේ අවසන් සම්මුඛ සාකච්ඡාව”

"ක්ෂණික වින්දනයක් ලබන මේ යුගයේ අනාගත පරම්පරාවට මගේ උරුමය වැදගත් වෙයිද කියලා මට සැකයි" ඇය මේ බව කියා තිබුණේ සුභාෂ් කේ ජා සමඟ පැවැත්වූ...

දවස සරිකර ගැනුමට මාකඳුරේ සිට මීගමුවට එන පලාමිටිය…

මුකුණුවැන්න, සාරණ, වැල්පෙනෙල , කංකුං සහ රම්පෙ වැනි පලා වර්ග මිටිබැඳ මීගමුව , කට්ටුව කතෝලික දේවස්ථානය අසල තබාගෙන විකුණන අම්මෙක් සහ පාසැල් දරුවකි. ඇය...

මාතලේ රස කටුලොවි මීගමුවට ගෙනආ අසිත….

කට්ටුව , දේවස්ථානය අභියස" මාතලේ කටුලොවි" යනුවෙන් දැන්වීම් පුවරුවක් දෙපස තබා ගනිමින් කටුලොවි විකුණන තරුණයෙකි .මම ඒ අසලට ගොස් එ්වායේ මිල ගණන් විමසා සිටියේ...

මොහොතකට නලාකාරයා කලාකාර⁣යෙක් වෙයි …

මීගමුව , මහජන බැංකුව ඉදිරිපිට කුණු කානුව ලඟ ඉඳ⁣ගත් ආබාධිත පුද්ගලයෙකි. ඔහු අසලම අත්වාරුවක් තිබුණ. නලාවකින් ගීතයක අනුවාදනයක් වාදනය කරන ...

කුළුඳුල් නිර්මාණයක් ලෙස සම්මාන ලැබූ මනුසත්තු ගැන කතා බහක්…..

මීගමුව දක්ෂ කලා කරුවන්ගේ නිජ බිමකි. තම කලා හැකියාවන් ඔපවත් කරගනිමින් ඔවුන් හිනිපෙත්තේ ඉහළ තැන්වලට යාමට සමත්විය. මෙකී කලා කරුවන් පිළිබඳව යම් ඇගයීමක් කළ...

“දේශපාලන ගැත්තෙක් නොවූ මාධ්‍ය පෞරුෂය ”- ඩබ්ලිව්.ඒ.ජී ගුණරත්න ආවර්ජනා

දිනමිණ පුවත්පතේ හිටපු ප්‍රවෘත්ති කර්තෘවරයෙකු වූ ද ලංකාදීප පුවත්පතේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘවරයා වූ ද ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ඩබලිව්.ඒ.ජී ගුණරත්න මහතා ඊයේ(17) අභාවප්‍රාප්ත විය. මේ කතාබහ...

අද බොහෝ ජනමාධ්‍යවේදින් ඉන්නේ දේශපාලකයන්ගේ සාක්කුවේ ..

ජනමාධ්‍යවේදියක් වුණාම මාධ්‍ය සියල්ලම ඇසුරු කරන්න ඕනෑ. දිනපතා ප්‍රවෘත්ති බලන්න ඕනෑ. යාවත්කාලීන වෙන්න ඕනෑ. මේ වෙලාවේ ගාසා තීරයේ, මියන්මාරයේ මොනවාද වෙන්නේ කියන එක වගේම,...

මම NGO කාරයෙක් තමයි !

බ්‍රිටෝ කියන්නේ මේ රටේ අරගලය ඉතිහාසයේ නොමැරෙන මතකයන් රැසක් තැබු අපුරු සටන් කාමියෙක්.ඒ කාලේ රටේ ප්‍රධාන අරගල රැසකට නායකත්වය දුන්න පිරිසක් මිගමුව කේන්ද්‍රෙකාට ගෙන...

කොවිඩ්වලට ඖෂධය එන්නතයි

කොරෝනා මර්දනය මුලින්ම තිබුණේ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි යටතේය. නමුත් කොරෝනා දෙවැනි රැල්ල භයානක අතට හැරෙද්දි එය මර්දනය කිරීම සඳහා වෙනමම අමාත්‍යාංශයක් පිහිටුවිය. ඒ...

Latest news

- Advertisement -spot_img