spot_img
spot_img
spot_img
Sunday, February 23, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Interviews

” මම උදව් කරන සුරතලුන් හැමෝම එක්ක පොඩි අතීත කතාවක් තියෙනවා”

හිමාලි ගුණසේකර මට හමුවූයේ මීගමුවේ ⁣ජ්‍යෙෂ්ඨ පශුවෛද්‍යවරයෙකු වන වෛද්‍ය රොහාන් පෙරේරාගේ සායනයේදීයි. ඇය සුනඛයින්ට ආදරේ කරන , එමෙන්ම රැකවරණය අවශ්‍ය, ප්‍රතිකාර අවශ්‍ය වීදි සුනඛයින්ටත්...

රළු පොලිස් සේවය තුල මුදු ගීත ගායනා කරන සමන්ත !

පොලීසිය කියු පමණින් අප හිතට යම් කිසි බියක් ජනිත වන බව සත්‍යකි . එම නිල ඇඳුම නිසා එවැනි තත්වයක් හිතට නැගෙයි. නමුත් ඒතුළ සිටින්නේද...

රළු පොලිස් සේවය තුළ මුදු ගීත ගයන සමන්ත !

පොලීසිය කියු පමණින් අප හිතට යම් කිසි බියක් ජනිත වන බව සත්‍යකි . එම නිල ඇඳුම නිසා එවැනි තත්වයක් හිතට නැගෙයි . නමුත් ඒතුළ...

ජීවිත ජීවත් කිරීම සඳහා මරණය මැදින් සාගරය තරණය කිරීම !

(5.55 pm ) ඉන්න  හිතෙන  රටක්   පිළිබඳව    මතුකරන  අදහසක්   දේශපාලන  සමාජය  තුළ  නිතර  කතාබහට   ලක්වනු  දැකිය හැක.  එවැනි  කතාබහක්   ඇති වන්නේ  මේ  රට  ඉන්න ...

වෘක්ෂයක් අභියස ජීවන අරගලයේ යෙදෙන වින්කල් බාස්.!

මීගමුව , කුට්ටිදූව මාළු වෙළඳපලට යන පාරේ ඇති මංසන්ධියේ කුඩා මල්ලක යතුරු කිහිපයක් තබාගත් කුඩා මිනිසෙකි. ඔහු තම ආයුධ මල්ල පසෙක තබාගෙන අසල තාප්පය...

රජ දරුවන්ගේ පවා අකීකරු හිස, ඔහු ඉදිරියේ කීකරු විය

කරණවෑමි  රැකියාව  ඈත  අතීතයේ  සිට  පැවත  එන්නකි.  පෙර  රජදරුවන්ගේ  හිස ,  රැවුල  ආදිය  කපා  ගැනීමේදී   කරණවෑමියා  අත්‍යවශ්‍ය  පුද්ගලයෙක්  විය.  බාබර්  යන නමින්  හඳුන්වන  මෙම ...

කෝටි 4කට මිනිස් ජීවිත සහ පරිසරය පාවාදුන් වත්මන් ජුදාස්ලාගේ කථාව ?

මීගමුව,  වෙන්නප්පුව ,   හලාවත  දක්වාවූ  වෙරළ  තීරය අද  විශාල  ලෙස  ඛාදනය  වෙමින්  මුහුද  විසින්  ගොඩබිම   ආක්‍රමණය කරමින්  සිටී.  මේසා විශාල  හානියක්  සිදුවුවද  වෙනදා  නැගෙන ...

පාරට වැටුණු එළවළු වෙළදාම !

එළවළු වෙළදාම කලින් කලට පුවත් මවන මාතෘකාවක් බවට පත්ව තිබේ.කෙසේ වෙතත් එළවළු මිළගණන් වල පහල යාමක් නම් දකින්නට නැත. මේ නිසාම  පාරිභෝගිකයාට මතෘකාවකි. එදා පොළවල පමණක්...

රූපරත්නගේ ජංගම කොහු ඉදල් කඩේ…

පිටිපන   සිට  මීගමුව  දෙසට   කොහු  ඉදල්   පටවා  ගෙන  එමින්  සිටි   කරත්ත කරුවෙකි.  ඇත  සිට  බලනවිට  කරත්තයක්දැයි  සිතිය  නොහැකි  වේගයකින්  ඔහු  තම  කරත්තය  තල්ලු කරනු ...

එක්කෙනෙකුට ආදරේ කරන්න ලේසියි.! පොදුවේ මිනිස්සුන්ට ආදරේ කරන්න අමාරුයි.!

ලීනස් ජයතිලක එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති ලීනස් ජයතිලක එක්සත් කම්කරු සම්මේලනයේ සභාපති පූජකතුමෙක් වෙන්න ඔබම තීරණය කළාද, නැත්නම් ගෙදරින් බලකළාද? මම හිතලාමයි ගියේ. අපි ජීවත්වුණේ උස්වැටකෙයියාව කියන...

Latest news

- Advertisement -spot_img