spot_img
spot_img
spot_img
Tuesday, February 25, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

තලාදුවට නීති විරෝධි පාරක්? කොමසාරිස්ට චෝදනා !

මිගමුව නාගරික කොමසාරිස්වරයා දේශපාලන ගැත්තෙක් දැයි ප්‍රශ්ණ කරමින් අපි අද පෙරවරුවේ පුවතක් පළකළෙමු. එය සනාථ කරන කදිම සිදුවිමක් අද තලාදුව ප්‍රදේශයෙන් වාර්තා වේ. මිගමුවේ ප්‍රබල ව්‍යාපාරිකයෙකුගේ...

මිගමු නාගරික කොමසාරිස් දේශපාලන ගැත්තෙක්ද?

මිගමුවට පත්ව ඇති රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයෙකු වු දැනට කොන්ත්‍රාත් පදනම යටතේ කටයුතු කරන නාගරික කොමසාරිස්වරයා මිගමුවේ එක්තරා දේශපාලන පවුලක රූකඩයක්ද යන ප්‍රශ්ණය අද මිගමුව...

පහර කෑමට ලක්වු තරිඳු ජාතික රෝහලට ! පොලිසියට එරෙහිව බොරැල්ලේ විරෝධතා !

අත්අඩංගුවට පත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.  වෘත්තීය සමිති ඊයේ (28) පස්වරුවේ පැවැත්...

තරිඳු අත්අඩංගුවට…

මාධ්‍යවේදී සහ මානව හිමිකම් ක්‍රියාකාරී තරිදු උඩුවරගෙදර කම්කරු අරගල මධ්‍යස්ථානයේ විරෝධතාවය අතර තුරදී අත්අඩංඟුවට ගෙන තිබේ

මිගමු වැල්ලේ මාළු මිළ පහලට!හුරුල්ලා රු 350යි!හාල්මැස්සන් රු 300යි..

කලකට මිගමු වැල්ල මේ දිනවල ⁣පොඩි මාලුන්ගෙන් පිරි යමින් තිබේ. මේ දින කිපය පුරාවටම හාල්මැස්සන් සහ හුරුල්ලන් බහුලය. අද මිගමු වැල්ලේ හුරුල්ලා කිලෝවක් රු 350ටත් ,හාල්මැස්සන්...

කලු ජුලිය ගැන වමේ මාධ්‍ය සංදර්ශණ සහ නාවාලි බෝම්බ ප්‍රහාරය

කලු ජුලිය සමරා දකුණේ ප්‍රධාන වාමාංශික දේශපාලන කණ්ඩායම් දෙක තරගයට මෙන්ම මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටියදි අද මිගමුවේ බාල්දි හංදියට රැස්වු මිගමු පුරවැසි කමිටුවේ සාමාජික...

වහල් නීති එපා! කොළඹ විරෝධතා ..

EPF - ETF අරමුදල IMF කප්පාදුවට බිලිදෙන මර්ධනකාරී ආණ්ඩුවට විරෝධතාවය පල කරමින් අද (12) කම්කරු මහලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

හතර වටෙන්ම මිගමුවට මාළු ! අද සාලයා කිලෝවක් රු 400 යි !

පසුගිය කාලය පුරාම මිගමුවේත් මාළු මිළ පවතින්නේ ඉතා ඉහල අගයකය.එපමණක් නොව මිගමුවේ ලෙල්ලම් වල මසුන් අලෙවි කරන ලෑලි පාලුවට ගොස් තිබුනේ අවශ්‍ය තරම් මාළු...

මිගමුවෙ මාළු මිළ පහල යන ලකුණු ! අද සාල⁣යා කිලෝව 500 යි!

පසුගිය කාලය පුරාම මිගමුවේත් මාළු මිළ පවතින්නේ ඉතා ඉහල අගයකය. වෙනදා අඩු මිළකට ගිය සාලයා කිලෝවක් මිගමුවේ ලෙල්ලම්වලම අලෙවි වුයේ රු 650 කටත් වඩා...

කටුනායක කම්කරු ස්ත්‍රින්ට RED වෙතින් අත හිත…

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකින් තෝරා ගත් ගම්මාන පහක දරිද්‍රතාවයෙන් පෙළෙන සහ වැන්දඹු තනි මව්වරුන් ඇතුළු කාන්තාවන් හැත්තෑපස් දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ආර්ථික ශක්තියක්...

Latest news

- Advertisement -spot_img