spot_img
spot_img
spot_img
Friday, March 7, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

රු 25 ක සහනයක් ලබාගැනිමට පියතුමන්ලා සහ ධීවර නියෝජිතයෝ එකඟ වෙති……

මීගමුවේ බහුතර ජනතාව බලාපොරොත්තු වන්නේ තෙල් මිළ පෙර පැවැති මිලට අඩු කළ යුතු බවය.ඒ ඔවුන්ට කිසිසේත් එය දැරිය නොහැකි නිසාවෙනි.මීගමුවේ ධීවරයන්ගේ මේ අදහස් නියෝජනය...

හලාවතදී වෙඩිවැදුණ ධීවරයෙකුට ශල්‍යකර්මයක්

අද උදෑසන හලාවත එගොඩවැල්ලේදී  අද හමුදා වෙඩි පහරින් තුවාල ලැබූ   ධිවරයින් 3 දෙනෙකු මේ වන විට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.ඔවුන්ගේ පාද වලට හා...

හලාවත වැල්ලේදී සිදුවූ හමුදා වෙඩි ප්‍රහාරයෙන් ධීවරයෙක් මිය යයි

අද පෙරවරැවේදී හලාවත වැල්ලේදී  ධිවරයින් පිරිසකට  කදුලු ගෑස් ප්‍රහාරයක් හා වෙඩි තැබීමක් හමුදාව විසින් සිදුකර ඇත. එහිදී ධීවරයින් 4 දෙනෙකුට වෙඩී වැදී ඇති බව...

දෙව්මැදුරු භූමියට එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයට විරෝධය

ඊයේ දවස පුරාම වැල්ලවිදියේ ධීවරයෝ දෙව්මැදුරු භූමියට වි සිටියේ  කොළඹදි සිය නියෝජිතයින් විසින් සිදුකරගෙන යමින් තිබුණ සාකච්ඡා තමන්ගේ අනාගත ඉරණම කුමන ආකාරයකින් විසදාවිදෝයි කියාය. ලැබෙන...

මීගමුවේ ධීවරයන් රජයේ යෝජනාවට කැමැතියි කිම බොරුවක්. අපි ඒ ගැන හෙට මධ්‍යවලටත් කියනවා

මීගමුවේ ධීවර නියෝජිතයන් රජය විසින් ඉදිරිපත් කරන්නට යෙදුන තෙල් මිලට සහන සැලැස්මට අද දිනයේ එකඟතාව පළ කලේ යැයි කියා ධිවර ඇමැතිවරයා විසින් ප්‍රකාශ කිරිම...

වැල්ලවීදියේදී හමුදාව පසුබසියි

මේ වන විට ධිවර ඇමතිවරයා භූමිතෙල් මිළ සංශෝධනය කරන තෙක් මීගමුව ධිවරයන් වැල්ලවීදිය දේවස්ථානයට රැස්වී සිටින්නේ අද පෙරවරැ 10.00ට පමණ සිටය. ඒ වන විටත්...

භුමිතෙල් මිළ සංශෝධනයට ධීවර අමාත්‍යාංශය තුළ සාකච්ඡාවක්

මේ වන විට ධීවර අමාත්‍යාංශය තුල ධීවර ඇමති රාජිත සේනාරත්න සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ධිර නායකයන්  අතර සාකච්ඡාවක් සිදුවෙමින් ඇති බව වාර්තා වේ. එම...

උද්ඝෝණය අවසන් වූ පසු ධිවරයින්ට හමුදා ප්‍රහාරයක්

ඊයේ මීගමුව කොළඹ මාර්ගයේ පැවති ධිවර උද්ඝෝෂණය සවස 6.00 ට පමණ තාවකාලිකව නැවත්වූ පසු උද්ඝෝෂකයන් හා හමුදාව අතර ගැටීමක් ආරම්භ විය. බස් රථයකින්  පොලු...

මීගමුවේ ධිවරයෝ අදත් පාරට – හමුදාව සීරැවෙන්

වැඩිවූ භූමිතෙල් මිළ පහත දැමීම ට ඉල්ලා ඊයේ ලංකාවේ ප්‍රෙද්ශ ගණනාවකම ධීවරයින් පාරට බැස උත්ඝෝෂන කළහ. මීගමුවේ පැවති විරෝධතාවය අවසන් වූයේ අද දවල් 2...

ධීවර විරෝධතා මැද හමුදාව සීරුවෙන්

මීගමුවේ ධීවරයන්ගේ උද්ඝෝෂණය මේ වන විටත් ස්ථාන කිපයකදි ඉතාමත් උද්යෝගයෙන් පැවැත්වෙමින් තිබේ.මේ අතර මීගමුව නගරයට සහ විරෝධතා පැවැත්වෙන ස්ථානවල හමුදාව සිරුවෙන් තබා ඇති අයුරැ...

Latest news

- Advertisement -spot_img