Saturday, September 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

CATEGORY

News

කටුනායක විරෝධතාකරුවන්ට ප්‍රහාරයක්

අද උදෑසන සිට මීගමු කොළඹ මාර්ගය අවහිර කරගනිමින් කටුනායක ගුවන්තොටුපල මංසන්දියේ පැවති නිදහස් වෙළඳ කලාප කම්කරු උද්ඝෝෂණයට සවස් යාමය වන විට මැදිහත්වු කැරලි මර්ධන...

මීගමු නගරාධිපතිට එරෙහිව ඇතුලෙන් කැරැල්ලක්….?

මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ ඇන්ටන් ජයවීර, නියෝජ්‍ය නගරාධිපති සේපාල මොරවක, ෆරීස් , ජීවාංග මිරැන්ඩෝ , සුනිල් සිල්වා , කි‍්‍රෂ්ටි ප‍්‍රනාන්දු සහ මාර්ක්...

සරත් ලංසා ගැටුම මහසභාවටත්…?

මීගමුව දැන් ද්වන්ධ දේශපාලන සටනක පොරපිටියක් බදුය.දැනට වසර කිපයක සිට පැවත ආ ලංසා සරත් ආරෝව දැන් මීගමුව මහනගර සභාවේ මහ සභා රැස්විම් දක්වා පැමිණ...

මානව හිමිකම් වෙනුවෙන් නව වෙබ් අඩවියක්…

(katunayake) රයිට්ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ නිළ වෙබ් අඩවිය නිල වශයෙන්  අන්තර් ජාලයට මුදා හැරි ම  අද සිදුවිය. මෙම වෙබ් අඩවිය මුදාහැරීමේ උත්සවය වෙනුවෙන් වු විශේෂ...

මීගමුවේ වෙසක් සැමරැම්

සෑම වසරකම මෙන්ම  මීගමුව නගරය තුළ මෙවර ද වෙසක් ‍ෙතමගුල  බෙිද්ධ ජනතාව විසින් සමරන අයුරැ නගරයේ තුළ කෙටි සංචාරකයක් කළ අපට දැගන්නට හැකිවිය. ඒ වගේම...

මම ඉඩදුන්නේ රජයේ ඊ ව්‍යාපෘතියට -නගරාධිපති කියයි.

මීගමුව පුස්තකාලයට අයත් අඩ් 45 කින් පමණ සමන්විතව තිබුණු කියවිම් ශාලාවේ අඩි 20 ක පමණ ප්‍රමාණයක් 2011 මැයි 12 වනදා සිට රජයේ ඉ ව්‍යාපෘති...

මීගමුව ප්‍රධාන පුස්තකාලයේ ඉඩ පක්ෂ කාර්යාලයකට

මීගමුව ප්‍රධාන පුස්තකාලයට අයත් කියවීම් ශාලාව විශාල පාඨක පිරිසකගේ පරිහරණයට ලක්වන්නකි.මෙයට යාබදව පසුගිය කාලය තුල ප්‍රංශ ප්‍රදානයන් යටතේ ලැබුන පොත් තොගයක් ද විය එය...

NIMRO -11 , Cake & Structures Exhibition

මීගමුවේ, නයෝමී ජයමහ මහත්මිය මෙහෙයවන කේක් සහ කේක් ආකෘති පිලිබ`ද ඩිප්ලොමා පාඨමාලාව හදාරන සිසුවියන් විසින් ඉදිරිපත් කල ප‍්‍රදර්ශනයක් මැයි මස 13 සිට 15 දා...

ලෙකෝ මේ මොකෝ …?

පසුගිය මාස කිහිපයේදී මීගමුව නගරය තුල උන් හිටි ගමන් විදුලිය ඇන හිටීම නිසා මීගමුව ලංකා විදුලිය පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ  ආයතනයට නගරයේ ව්‍යාපාරික ප‍්‍රජාවේ...

ලෙල්ලමේ නඩුවේ ලිඛිත දේශන ලබන ජුනි 20 දා පැවැත්වේ.

මීගමුව- ජාඇල 273 බස් මාර්ගයට මුහුණලා පිහිට් පිටිපන මීසමට අයත් එක්සත් ධීවර සමිතියේ ලෙල්ලම ඉදිරිපිට මහා මාර්ගයේ ජලය බැස නොයාම නිසා අප ද්‍රව්‍ය රැදී...
Exit mobile version