spot_img
spot_img
spot_img
spot_img
Sunday, April 20, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

ආණ්ඩු පක්ෂයේ ගැටුම උග‍්‍ර අතට

ඔක්තෝබ්ර් 08 වනදා පැවැත්වීමට නියමිත  මීගමුව මහ නගර සභා ජන්දයේදි  නගරාධිපතිධූරය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයෙන්ම  තරග වදින අපේක්ෂකයන් පිලිබඳ ආණ්ඩු පක්ෂයේම ප‍්‍රබලයින් අතර පවතින ගැටුම...

මීපුර අලුත් කලාපය පිටවුණා

මීපුර සැප්තැම්බර් කලාපය නිකුත් විය. පිටපත්  පුවත්පත් අළෙවිහල් වලින් ලබාගත හැක.

කෑම වලට පණුවන් දැම්මේ පොලීසිය ද ?

පසුගිය 27 වනදා පෙරියමුල්ලේ අල් අම්රා හෝටලයේ පාරිභෝජනයට නුසුදුසු ආහාර තිබීම නිසා සීල් තැබිණි. එනමුත් එම හෝටලය එදිනම රාත්‍රිෙය් නැවතත් විවෘතව පසුවදා පෙරවරැවේත් විවෘතව...

සන්ධාන අපේක්ෂකයන්ට බැසිල්ගෙන් ලක්ෂ 32ක්

නගර සභා ඡන්දයට මෙවර සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයින් 32 ට  බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින්  ඔවුන්ගේ ප‍්‍රචාරක වැඩ සඳහා මුලදී පනස්දායකුත් දෙවනුව තවත් පනස්දාහ බැගින් ...

පෙරියමුල්ලේ සුපිරි හෝටලයේ පණුවන්ට 8000ක දඩ

ඊයේ පෙරියමුල්ලේ සුපිරි හෝටලයක ආහාර වල පණුවන් තිබීම හේතුකොටගෙන එම හෝටලයට සීල් තැබිණි.  අද දින මීගමුව අධිකරණයේ දී එම සිදුවීම සම්බන්ධයෙන් වගඋත්තරකරැවන් වූ  හෝටල්...

පෙරියමුල්ලේ සුපිරි හෝටලයක් සීල් තබයි

අද දහවල හලාවත සිට කොළඹ බලා යමින් සිටි පිරිසක්  ආහාරය සදහා පෙරියමුල්ලේ පිහිටි එක් හෝටලයකට ගොස් ඇත. ඔවුන් ඇනවුම් කර ඇත්තේ ඇති ආහාරය ගෙන...

මරා දැමු පාසල් ගුරැවරියගේ අවසන් කටයුතු සැප් -28 වනදා

පසුගියදා අභිරහස් ලෙස මරාදැමූ දළුවකොටවු ප්‍රදේශයේ කාන්තාවගේ දේහය ඊයේ නිවසට රැගෙන ආ අතර මෙම මරණය සම්බන්ධයෙන් රාගම රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය අංශය මගින් පැවැත්වූ...

කුකුල් පැටව් බෙදන තුට්ටු දෙකේ දේශපාලනය දැන්වත් ඉවත් කල යුතුයි..

හරේන් ප‍්‍රනාන්දු මංතී‍්‍රවරයා මෙලෙස පැවසුවේ පසුගිය 26 වැනි සදුදා දින සවස මීගමුව පෙරියමුල්ල ප‍්‍රදේශයේ ගිහාන් ප‍්‍රනාන්දු මහතාගේ නිවාස පරිශ‍්‍රයේදී පැවැති රැස්විමක රැස්ව සිටි ජනතාව...

විදුලි බිල ගෙවන්නට නිවසින් නික්ම ගිය කතක් අභිරහස් ලෙස මිය යයි..

පසුගිය සැප්තැම්බර් 25 වැනි ඉරු දින වත්තල, හැදල ප‍්‍රදේශයේ දී සොයා ගන්නා ලද කාන්තා මළ සිරුර මීගමුව  දඵවකොටුව ප‍්‍රදේශයේ ම පදිංචිකාරියකගේ වේ. ‘‘ ශී‍්‍රනි...

භීතියෙන් හා පීඩාවෙන් ජනතාව මුදාගනිමු

පසුගිය  කාලයේ දී ලංකාව පුරා පැතිර ගිය ග්‍රීස් යකුන්ගේ භීතිය නිසා සාමාන්‍ය ජන ජීවිතයට එය බාධාවීම මෙන්ම  අනාරක්ෂිතකමක් එකතු කළ අතර නිකරැනේ මිනිස් ජීවිත...

Latest news

- Advertisement -spot_img