spot_img
spot_img
spot_img
Wednesday, January 22, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

නගරාධිපතිට විරෝධය පළ කරමින් මීගමුව මහනගර සභාව ආණ්ඩු පක්ෂය නැගිට යයි.

මෑත ඉතිහාසය තුල සිදුනොවුන බොහෝ දේවල් දැන් මීගමුව දේශපාලනය තුල සිදුවෙන්නට පටන්ගෙනය.තම පක්ෂයේ නගාරාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රිවරුන් ඊයේ සභා ගැබෙන් නැගිටි ගියේය. නිමිත්ත වුයේ කොච්චිකඩේ ...

ජයවීර මන්ත්‍රී නින්දෙන් ඇහැරෙයි…???

පිටිපන ඇන්ටන් ජයවීර කියන්නේ මීගමුව මහනගර සභාවේ ආන්ඩු පක්ෂය නියෝජනය කරන ජේෂ්ඨ මන්ත්‍රිවරයෙක්.ඒ විතරක් නෙමෙයි ඊළග පාර නගරාධිපති වෙන්න පුලුවන්ද කියලත් ට්‍රයි කරන කෙනෙක්. දේශපාලනයට අමතරව...

ලෙල්ලමේ අපිසිරිසිදු කම ගැන නඩුව මැයි 05 වනදා

පසුගිය 18 වැනි ( 2011/04/18* අගහරුවාදා දින පෙරවරුවේ මීගමුව පරල ධාන මහේස්ත්රා1ත් අමරසිංහ මහතා මීගමුව- ජාඇල 273 බස් මාර්ගයට මුහුණලා පිහිට් පිටිපන මීසමට...

මීගමු රෝහලේ වාට්ටු වල ඇති වැසිකිලි බොහෝමයක් භාවිතා කල නොහැකියි. …. නේවාසික රෝගීන් දැඩි දුෂ්කරතාවයක.

මීගමු රෝහලේ නව මහල් ගොඩනැගිල්ල තුල ස්ථාපිත කර ඇති නේවාසික රෝගීන් වසන වාට්ටු...

මීගමු රෝහලේ පවිත්‍රතා කටයුතු දුර්වලයි.- ඕමේගා ට චෝදනා.

පසුගිය කාලයේ මීගමු රෝහලේ පවිතර්ව තා කටයුතු වල යෙදී සිටි ‘‘ විල් ෂයින් ’’...

කොච්චිකඬේ පොලිස් නිලධාරීන්ගෙන් අසාධාරනයට පත් කාන්තාවකට රු. 10000 ක වන්දියක්

කොච්චිකඬේ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ දැඩි අසාධරන කිරාකායාවන්ට ලක් වූ කාන්තාවකට රු. 10000 ක වන්දි මුදලක් ගෙවීමට මානව හිමිකම් කොමිසම පසුගියදා නියම කලේය. මාස...

රෝගීන් බැලීමට එන අමුත්තන්ටත්, බාහිර රෝගීන්ටත් මුලික පහසුකමක් හෝ සපයා නැති මීගමුව රෝහල.

මීගමුව රෝහල ගම්පහ දිස්තී‍්‍රක්යේ වැදගත් හා ප‍්‍රධාන නගරයක ස්ථාපිත වීම නිසා ඈත ගම් වලින් පවා නේවාසික රෝගීන් බැලීමට වැඩි පිරිසක් මෙම රෝහලට දිනපතාම පැමිණේ. කුලියාපිටිය,...

චමිලා ඝාතනයේ පූධාන සැකකාරයා යළිත් වෙදකමේ ?

මීගමුව රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා ඝාතනයට ලක්කෙරුණ නිදහස් වෙළඳ කලාප තරුණියකු වු චමිලාගේ ඝාතනයට අදට 2010 නොවැ 12 වසර 3 ක්...

සී ප්ලේන් අරගලයේ නඩුව ජූලි 11 වනදා

ආණ්ඩුව විසින් මීගමුව කලපුවේ ආරම්භ කිරීමට ගිය සී-ප්ලේන් ව්‍යාපෘතියට විරුද්ධත්වය පල කරමින් ඊට එරෙහිව සිදු කල අරගලයේදී නායතක්වය ගත්   මාකස්  සහ අරුණ රොෂාන්ත යන...

මීගමුවේ පාක් වලට මොකද වෙන්නේ..?

මීගමුව ජනතාවට නිදහස්ව හා විවේකයෙන් ගත කරන්නට මීගමුව තුල ස්ථාපිතව තිබෙන පොදු ස්ථාන ක‍්‍රම ක‍්‍රමයෙන් මීගමු ජනතාවගෙන් අහිමි වන ආකාරයක් මෑතක...

Latest news

- Advertisement -spot_img