spot_img
spot_img
spot_img
Wednesday, January 22, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

මීගමුවේදී අපේ ඇගේ හැප්පෙන ඇත්ත ප්‍රශ්න

මීගමුවේ බස්නැවතුම මීගමුව ප‍්‍රධාන වානිජ නගරයකි. එය දියුණු කළ යුත්තේ සැලැස්මකට අනුවය.එසේ කරන්නට නම් මේ නගරයට ඇත්තටම ආදරය කරන එය දියුණු කරන්නට තරම් බුද්ධියක් ඇති අය...

ආදරයට පැළදූ රත්තරන් බ්‍රේස්ලට් එක නිසා අහිමි වූ දරැ සෙනෙහස

එදින 2005 වසරේ පළමුවැනිදා විය. නෑ ගම් ගොස් චාරිත්‍ර වාරිත්‍ර ඉටුකොට  ගෙදර පැමිණි ගමන්ම නිසා පුංචි පුතුගේ කරේ  පැළදි රන් මාලයත් , බ්‍රේස්ලට් එකත්...

මීගමුව රම්‍ය නගරයක් කරන්නට මනාපය අයදින අපේක්ෂකයන්ගේ මේ දවස්වල රම්‍ය වැඩ

මේ දිනවල  මැතිවරණය සදහා සියලූම ප්‍රචාරක වැඩ නිති විරෝධී වුවත් ඒවා ගැන  අපේක්ෂකයන්ට නම් කිසි ගානක් නැත. නීතිය හා පිළිවෙල  කැඩීම ගැන  කිසිදු බියක්...

ප්‍රා.ලේකම් දරැ පවුලක් මහ මගට ඇද දමයි ?

අහිංසක අසරණ දරු පවුලක් වාසය කල නිවස කඩා බි`ද දමා එම දරුපවුල මහ ම`ගට ඇද දැමූ කනගාටු දායක සිදුවීමක් පසුගිය සැප්තැම්බර් මස 08 වැනි...

මීගමු රෝහලේ අක්ෂි සායනයේ වෛද්‍යවරයෙකු, රෝගී කතකට පහර දෙයි

මෙම සිදුවීමට මුහුණ පැවේ කටාන ඇත්ගාල ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුෂ්පා වනිගරත්න නැමැති කාන්තාවකි.  අද පෙරවරුවේදී මෙම සිදුවීම සිදුවී ඇත්තේ රෝහලේ පැවැත්වෙන රෝහලේ අක්ෂි...

කෝ පරිසර පොලිස් ..?

පරිසරය අවලස්සන නොකිරිම සහ එය සුරකිම වෙනුවෙන් දැන් මිගමුව නගරයේද පරිසර පොලිසියක් ක්‍රියාත්මකය.එය කොයි තරම් නම් කාර්යක්ෂමදැයි කියන්නෙ නම් වරක් මංකුලිය  ප්‍රදේශයේ කඩයකින්  කොල...

රොෂේන් සහ පොලිස් පහරකෑමට ලක්වූවන් සැමරේ

විශ්‍රාම වැටුප් පනතට එරෙහිව  නිදහස් වෙළද කලාපයේ කම්කරැවන් විසින් 2011 මැයි 30 වනදා සිදුකළ උද්ගෝෂණයේදී  පොලිසිය කළ වෙඩිතැබීමෙන් මියගිය රොෂෙන් චානකගේ තෙමස් සැමරැම  හා...

‍‍තොරතුරැ හෙළිකරනු – මීගමුවේදී

පසුලිය 29වනදා මීගමුව රැක්මණී දේවී  අනුස්මරණ ශාලාවේදී පැවති ‘තොරතුරැ හෙලිකරනු, සම්මන්ත්‍රනය සදහා  ප්‍රකට ලේඛකයෙකු හා පරිවතකයෙකු වන ගාමිණී වියන්ගොඩ මහතා, මාධ්‍යෙව්දී කුසල් පෙරේරා, රාවය...

President Uncle , please give us our father

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් ගුවන්තොටුපලෙදි අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරිම හේතුකොටගෙන රක්ෂිත බන්ධනාගාරගත වූවන්ගේ පවුල් වල සාමාජිකයින් විසින් පසුගියදා මීගමුව බන්ධනාගාරය අසලදී සාමකාමී විරෝධයක්...

මීගමු රෝහලේදී ඝාතනයට ලක්වු චමිලාට සාධාරණය ඉටු වෙයිද?

වෙළද කලාපයේ  සේවය කළරමින් සිටියදී 2007 නොවැම්බර් මාසයේදී මීගමුව රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි චමිලා නම් තරැණියක්  දූෂණය කර අබිරහස් ලෙස  රෝහලේ නව  ගොඩනැගිල්ල  06...

Latest news

- Advertisement -spot_img