Sunday, November 24, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

සුවිසල් දෙමහල් නිවසක් තුල කසිප්පු ස්කාගාරයක් ?

මැල්ලවගෙදර ප්‍රදේශයේ තාප්පවලින් වට වූ සුවිසල් දෙමහල් නිවසක හොර රහසේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා සැකකරුවන් තිදෙනෙකු සමග රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා දේපළ...

අනුර ගේ ආණ්ඩුව පළමුව කාන්තාව සමග බලය බෙදාගනියි – හරිනි අගමැතිකමට

  අභිනවයෙන් පත්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී  අද (24 ) පස්වරුවේදී  රටේ   අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්්‍ය  හරිනි අමරසූරිය දිවුරුම් දෙන ලදී. මේ සම්බන්ධයෙන්...

‘පාස්කු ඉරිදා ප්‍රහාර: පාර රාජ්‍ය සෙවණැල්ල’ කෘතිය පිළිබඳ සාකච්ඡාවක්

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වන සුනන්ද දේශප්‍රිය විසින් රචිත ‘‘පාස්කු ඉරිදා ප්‍රහාර: පාර රාජ්‍ය සෙවණැල්ල’’ කෘතිය පිළිබඳ සාකච්ඡාවක් සැප්තැම්බර් 25වන දින සවස 04.00 සිට 06.00 දක්වා කොළඹ...

රාජ්‍ය සම්පත් අවභාවිතා කළ මිගමුවේ කළු සල්ලි දේශපාලනය සහ ජාතික ජන බලවේගය …

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ශ්‍රිලංකාවේ 9 වෙනි ජනාධිපතිවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. නව දේශපාලන සංස්කෘතික් මෙන්ම දුෂිත දේශපාලනයට එරෙහිව උපරිම දඩුවම්...

මීගමුව සාමකාමීයි

  2024 ජනාධිපතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්දය විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලබා...

මිනුවන්ගොඩ දී ජාතික ජන බලවේග ක්‍රියාධරයෙකුට පහරදීමක්

මිනුවන්ගොඩ, තම්මිට ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයෙකුට ඊයේ (09/19) රාත්‍රියේ පහරදීමක් කර ඇතැයි වාර්තාවේ. එම ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයන් සිව් දෙනෙකු විසින් මෙම පහර...

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය දාන්න 1881129 ක් සුදුසුකම් ලබයි

  ජනාධිපති මැතිවරණ 2024 ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ජන්ද මධ්‍යස්ථානය 1212ක ජන්දය පැවැත්වන අතර  දහඅට ලක්ෂ අසුඑක්දහස් එකසිය විසිනවයක් (1881129) ජන්දය පාවිච්චි කිරිම සදහා සුදුසුකම් ලබා...

විකෘති කාමාශාවෙන් පෙළෙන ස්වාමියා ගැන බිරිඳගෙන් පැමිණිල්ලක්

    විකෘති කාමාශාවන් ඉටු කර ගැනීමට තම බිරිඳට අතින් පයින් පහරදී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ස්වාමිපුරුෂයෙකු 18 වැනිදා දක්වා රක්ෂිත...

රනිල් දිනවන්න, හරින් මීගමුවට එයි ! 

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ස්වාධීන අපේක්ෂක, ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීමේ රැස්වීමක් ඊයේ එනම් (12) දින සවස මීගමුව කඩොල්කැලේ, කියුපික්...

මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ  නව විදුහල්පතිවරයා වැඩ අරඹයි

මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස,  මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති ආනන්ද ලේකම්ගේ මහතා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය. අද උදෑසන...
Exit mobile version