spot_img
spot_img
spot_img
Monday, February 24, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Stories

දොස්තර හෙන්රිට මුස්ලිම් ජනයාගේ ඉහලම පිළිගැනිමක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ජන බලවේගයේ විජයග්‍රහණය උදෙසා මීගමුව ආසනයේ පැවැත් වු ජන හමු මලාවේ තවත් පියවරක් 2024/10/31 පොරුතොට වෙරළ තීරයෙදි සංවිධානය කර තිබුණි… එම...

දීපාවලි වෙනුවෙන් එජාපෙන් වැඩසටහනක්

  ඔක්තෝබර් මස 31 වැනි දිනට යෙදෙන  දීපවාලී  උත්සවය නිමිති කරගෙන විශේෂ  දීපවාලි  වැඩසටහනක් අද දින (30/10/2024)  සවස මීගමුවෙි ,පෞද්ගලික උත්සව ශාලාවකදී පවත්වනු ලැබීය. "' මීගමුව...

මළවුන්ගේ දිනය වෙනුවෙන් මලින් සැරසෙන මිගමුව ……..

  සෑම වසරකම නොවැම්බර් 02 දාට යෙදෙන  මෙලොවින් නික්ම ගිය සියලු ඇදහිලිවන්තයින්ගේ ස්මරණෝත්සවය හෙවත් මළවුන්ගේ දිනය වෙනුවෙන් බොහෝ කතෝලිකයින් දින කිහිපයක සිටම සූදානම් වන ආකාරය...

2024 තානාපති කුසලානය ජපානයට 

ජපානයේ පැවති තානාපති කුසලාන 2024 (EMBASSY CUP)  ක්‍රිකට් තරඟාවලිය පසුගිය 27 වැනිදා (27/10/2024) නිමාවට පත්විය.. ලොව ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන රටවල් වන, තානාපති කණ්ඩායම් මෙම...

ජනපති නැතත්, සැමරුම ඇරඹේ…

අතුරුදන්වුවන්ගේ 34වන සැමරුම  රද්දො⁣ළුවේ අතුරුන්වුවන්ගේ සැමරුම අසලදි මිට සුලු මොහොතකට ආරම්භවිය. අතුරුදන්වුවන්ගේ පවුල් එකතුව විසින් මෙම සැමරුම සඳහා ජනපති අනුර කුමාර හට ඇරයුම් කර තිබුන...

”යුක්තිගරුක සමාජයක් බිහිකිරීමේ මූලික කොන්දේසීයක් විය යුත්තේ අතීතයේ යුක්තිය අහිමිවූවන්ට සාධාරණයක් ඉටුකිරීමය”

2000 වර්ෂයේ ඔක්කෝබර් 19 වනදා  යාපනයේදී වෙඩි තබා ඝාතනය කළ ජේ්‍යෂ්ඨ මාධ්‍යෙව්දී මයිල්වාගනම්  නිමලරාජන් ඝාතනය කර වසර 24ක් ගතවේ. සෑම වසරකම ඔහුට ආදරය කරන,...

හෙරොයින් ප්‍රවාහනය කළ ඉරාන ජාතිකයන් 10 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

    ගාල්ල මුහුදු තීරයේ ටෝලර් යාත්‍රාවක් මගින් හෙරොයින් කිලෝ 146 ක් ප්‍රවාහනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 17 දෙනෙකුගෙන්...

පාස්කු ඉරිදා ප්‍රහාරය – කෘතිය පිළිබඳ සංවාදයක් මීගමුවේදී

ජේෂ්්‍යඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් රචිත  පාස්කු ඉරිදා ප්‍රහාරය කෘතිය පිළිබද සංවාදයක් අද මීගමුව කටුවපිටිය සා.සෙබස්තියන් දේවස්ථානයේ ශ්‍රවනාගාරයේදි පැවැත්විණී. මෙහි ප්‍රධාන අදහස් දැක්වීම් , ගරු...

”මීගමුව ගසාකෑ පුද්ගලයන්ව පැහැදිලවම අපි නීතිය හමුවට ගේනවා ”

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගයේ මීගමුව ආසනය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග වදින වෛද්‍ය හෙන්රි රොසයිරෝ මහතා සහ සිවිල්...

”ද සිල්වා” මාවතේ තවමත් වලවල්.?

          මීගමුව, කොළඹ-හලාවත ප්‍රධාන මාර්ගයේ සිංගර් මෙගා ප්‍රදර්ශනාගාරය ඉදිරියෙන් ඇති තම්මිට දේවස්ථානය අසලින් ආරම්භ වී අඟුරුකාරමුල්ල විහාරස්ථාන සමීපයට විහිදී යන අතුරු පාර " ද...

Latest news

- Advertisement -spot_img