spot_img
spot_img
spot_img
Wednesday, January 22, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

මීගමුව රෝහල ගැන තීරාණාත්මක සාකච්ජාවක් ?

මීගමුව රෝහලේ අද පවතින තත්වය පිළිබදව තිරාණාත්මක සාකච්ජාවක් නගරයේ ප්‍රජා නායකයන්ගේ ප්‍රධානත්වයෙන් 2017 මැයි 03 වනදා පැවැත්විණි. මීගමුව රෝහල තුල පැවැති මෙම රැස්විම සදහා පළාතේ...

ළමා විශේෂඥ ලක්කුමාර මහතාත් ,නවලෝක රෝහලත් ඩෙංගු නිසා ගොඩ ! මීගමුව රෝහල පමණක් අර්බුදයක ?????…

ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර යනු රජයේ වියදමින් තායිලන්තය වෙත ගොස් ඩෙංගු මර්ධනය සදහා විශේෂ පුහුණුවක් ලද වෛද්‍යවරුන් අතර එක්  අයෙකි. ඔහු පසුගිය ආණ්ඩුවේ මැති අමැතිවරුන්...

විදේශගත ශ්‍රී ලාංකික අපේ අයිතීන් දිනාගනිමු.

පැවති සහ පවතින ආණ්ඩුවට නිවරදි දේශපාලන දැක්මක් නොමැති හෙයින් දිනෙන් දින ආර්ථිකය කඩා වැටේ. සාමාජීය ගුණ-ධර්ම පිරිහෙමින් තිබේ. බහුතරයක් වූ පොදු ජනතාවට අප මව්බිම...

මීගමුවේ වෙළද සේවකයන්ට කම්කරු අයිතිවාසිකම් නැත්ද ?

මීගමුවේ නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවය කරන කම්කරුවන් හට කම්කරු නීතිය ක්‍රියාත්මක නොවන බවට චෝදනා රැසක් පසුගිය කාලය තුල මතුව තිබුණි. මේ පිළිබද ෆේස් බුක් පණිවිඩයක්...

සිතියම් ගත ඇලක් ගොඩකර කොච්චිකඩේ තැනු හෝටලයට අද පරිසර ඇමති එයි !

මීගමුව සහ කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම සලකුණ කරනු ලබන කොච්චිකඩේ නගරය සමිපයෙන් මා ඔයට ජලය බැස යන ස්වාභාවික ජල මාර්ගය හදුන්වන්නේ   තෝප්පුව ...

කටාන සමුපෙන් පැන්නු බඩු දංකොටුවෙන් අල්ලලා ?

කටාන සමුපකාරයට මිට සුළු මොහොතකට කලින් පැමිණි අයෙකු කොච්චිකඩේ බේකන් හෝටලයට යැයි කියා රු 70500 බඩු ගෙනගොස් ඇත්තේ වෙක් වලින් ගෙවන පොරොන්දුව පිටය. එහෙත් එහි...

පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා හදිස්සියේම මීගමුව රෝහලට පැමිණියේ ඇයි ?

මීගමුව රෝහල පිළිබදව කරුණු ගණනාවක් අවස්ථා කිපයදිම විවිධ මාධ්‍යයන් විසින් මතුකර තිබුණි. ඒ තත්වයන්ට ප්‍රතිචාර දැක්විම සදහා මීගමුව රෝහලේ අධ්‍යක්ෂකතුමිය ඇතුළු පරිපාලනයට සම්බන්ධ පිරිස දැනටමත්...

මීගමුව රෝහලේ පරිපාලනයට එරෙහිව කැරලි ගසන මාෆියාවේ පැටිකිරිය මෙන්න ! ?

මීගමුව රෝහල හෙටට ගැලපෙන අයුරින් විධිමත් කිරිම සදහා වත්මන් අධ්‍යක්ෂකවරියගේ පාලනය යටතේ පියවර ගනිමින් තිබේ. මේ අනුව කුණු වලක් ලෙස පැවැති රෝහල් භූමියේ පිටුපස දැන්...

ප්‍රමිතියක් නැතිව කඩන් වැටුණු ගොඩනැගිල්ල යළිත් හදන්න පටන් අරන් ! එහි ප්‍රමිතිය ගැන වගකියන්නේ කව්ද ?

මීගමුවේ බ්ලු මුන් ගොඩනැගිල්ල අසල තිබුණ පැරණි ගොඩනැගිල්ලක් තට්ටු ගොඩනැගිල්ලක් බවට පරිවර්ථනය කිරිමට ඉදිකිරිම් කටයුතු කරමින් තිබියදි පසුගිය මාර්තු මස 12 වෙනිදා රාත්‍රි 8...

නගරය මැද්දේ කඩන් වැටුන බිල්ඩිමට අවසර දුන්න T.O.රන්මුතු ගැන යහපාලනය නිහඩද ?

උත්පල රන්මුතුපුර යනු මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිළධාරියෙකි.නගර සිමාව අයත් වන්නේ ඔහුගේ අධික්ෂණ බල ප්‍රදේශයටය. නගරයේ ඇති බොහොමයක් ගොඩනැගිලි නිසි ප්‍රමිතියකින් තොර යැයි අප අවස්ථා...

Latest news

- Advertisement -spot_img