spot_img
spot_img
spot_img
Sunday, January 12, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

ඩේවිඩ් කැමරන් හමුවීමට ගිය මව්වරුන්ට පොලීසියෙන් බාධා

ඊයේ යාපනයේ සංචාරයක නියලුන බිත්‍රාන්‍ය අගමැති ඩේවිඩ් කැමරුන් මහතා අවතැන්වූ පිරිස් හමුවීමට ගොස් තිබුණ අතර  උදයන් පුවත්පත් කාර්යාලට ද ගොස් එහි මාධ්‍යෙව්දීන් හමුවිය. එමෙන්ම...

වෙන්නප්පුවේදී අපචාර චෝදලා ලත් විදුහල්පති ගම කයි

වෙන්නප්පුව ශා. මටින්ද ෆෝරස් විදුහලේ හිටපු විදුහල්පතිවරයාට එරෙහිව අපචාර චෝදනාවක් එල්ලවීම මත මෙම විදුහල්පතිවරයාගේ වැඩ තහනමට ලක්වූයේ දැනට මාසයකට පමණ පෙරය.   ශා.මාටින්ද ෆෝරස් විදුහලේ...

ඇමති නිමල් ලංසාගේ භූ දේශපාලනික මෙහෙයුම

දේශපාලනයේදි ඇගට වඩා මොළය කොයිතරම් නම් වැදගත් දැයි කල්පනා කළ යුතුය. 2006 යළිත් වරක් නගරාධිපතිධුරයට පත්වු  නිමල් ලංසා මහතා ඉන්අනතුරුව සිදුකළ පළමු කටයුත්ත වුයේ දළුපත...

වැඩ නැත්නම් සල්ලි දෙන්නම් හැබැයි අපි කියන වැඩ කරන්න- ඉතාලි රජය කියයි.

ඉතාලිය තවදුරටත් ලාංකිකයාගේ සිහින දේශයක් නොවේ. උග්‍ර රැකියා අර්බුදයක පැටලි සිටින විශේෂයෙන්ම ලාංකික පිරිමින් මාළිගා වැනි නිවෙස් ලංකාවේ භාගෙට තනා ඒ ණය දැන් ගෙවා...

සුද්දාගේ මාළු කඩේට මොකද වෙන්න යන්නේ..??

මීගමුවේ ඉපැරණි ගොඩනැගිලි සංරක්ෂණය සදහා වැඩ පිළිවෙලක අවශ්‍යතාවය තදින් තිබේ එසේ නොමැති වන්නේ ඒ සියළු ථෙතිහාසික  ස්ථාන අබිලි  ද්‍රව්‍ය වලට විකුණන බවද සක්සුදක් සේ...

රතුපස් වල සිට BMW සමාගමට

මේ දින වල ලංකාවේ හරි අපුරු සිදුවීම් වගයක් සිදු වෙනව. වීරයන් දෝහීන් බවට පත් වන්නට ඉතාම කෙටි කලායක් ගත වන ලංකාවේ රතු පස්වල සිද්ධියට...

මීගමුවේ ආණ්ඩු පක්ෂයේ මහජන දේපල කොල්ලය රොයිස් හෙළිකරයි?

මීගමුවට ඇත්තට අාදරේ තියෙන හැම විසින්ම කියවිය යුතු මේ කථාව ගැන දැනුවත් විමෙන් පසු ඔබ බොහෝ දෙනෙකු කියනු ඇත්තේ අම්මෝ මේ සා දුෂිත නගරයක...

අප මේ ගමන් කරන්නේ බෞද්ධ පොලිස් රාජ්‍යයකට ද??

අතුරුගිරිය ප්‍රදේශයේදී ආගමික ප්‍රචාරක සේවයේ යෙදී සිටි කාන්තාවන්  තිදෙනෙකු අල්ලා  පොලීසියට බාරදුන් සිදුවීමක් පසුගිය ඔක්තෝබර් 02වනදා මාධ්‍ය වාර්තා කළේය. මෙම පුවත 2013/10/03 වනදා ලංකාදීප පුවත්පතේ...

මීගමුවේ දැවැන්තම රාජ්‍ය දේපල මංකොල්ලය ?

වෙරළ අයත් වන්නේ රජයකටය.එහෙත් මිගමුවේදි එහි කොටසක් පාලනය කිරිම වසර 13 ක් තිස්ෙස් මීගමුවේ සිටින බලගතුම පුද්ගලයා වෙත නතුව තිබේ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරළ...

Latest news

- Advertisement -spot_img