spot_img
spot_img
spot_img
Saturday, January 11, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

අරුන්දිකට, මංජුලගෙන් ප්‍රශ්ණ පත්තරයක්?????

අරුන්දිකගේ ,එක්නැලිගොඩ නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම   අපට දැන හැඳුනුම්කම් කලින් සැළසුම් කළ නො හැකි ය. දැන හැඳුනුම්කම් එසේ සැළසුම් කළ හැකි වී නම්...

බිද වැටුනු රාජ්‍ය පද්ධතියක් කාලගුණ අනාවැකි කියන්නේ කෙසේද??

චණ්ඩ මාරුතය ගැන ජනතාවට හරි දැනුම් දීමක් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර  නොගැනිම ගැන , දින 2 කක් ඇතුලත වාර්ථාවක් එවිය යුතු  යැයි දන්වා...

”ආගමික සංහිඳියාව පළුදු කිරීම හෙළා දකිනවා”- මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර

මීගමුව මහා නගර සභාවේ , ජුනි මාසය සදහා වන මහා සභා රැස්වීම ජුනි 08 වැනි බ්‍රහස්පතින්දා එනම් අද පෙරවරුවේ දී ආරම්භ වූ අවස්ථාවේදී නගරාධිපතිවරයා...

වෙන්නප්පුව දේශපාලකයන්ට”වැව” පොඩියට පේන්නේ ඇයි???

  වෙන්නප්පුව වැවේ හදපු නීති විරෝධි බැම්ම කඩන්න කියල වෙන්නප්පුවේ ප්‍රාදේශිය ඉජිනේරුවරයා වගේම හලාවත ගොවිජන කොමසාරිස්තුමියත් නියෝග දිල තිබුණා. මෙයට මුලිකම හේතුව තමයි ඒ බැම්ම ...

මීගමු රෝහලේ බල්ලන්ට ස්ථාන මාරැවක්……?

පසුගිය කාල සීමාව පුරාවටම මීගමුව රෝහලේ ඩෙංගු බෝවන ස්ථාන ඇතිබවට සාක්ෂි ඇතිව ඔප්පු වී තිබුනා.මෙම තත්වය සනාථ කරමින් මීගමුව රෝහලේ නිල නිවාසයක වෛද්‍යවරයෙකුටත් ඩෙංගු...

ප්‍රවෘත්ති හොරකම් කිරිමේ අළුත්ම කලාව…..

මීපුර වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ පුරවැසි මාධ්‍යකරණය පදනම කොට ගෙනය. අප විශ්වාස කරන්නේ  සියළු පුරවැසියන් මාධ්‍යකරුවන් යැයි  කියාය.  මේ නිසාම අප විශේෂයෙන්ම මීගමුව පුරා...

පව්කාර ස්ත්‍රියට ඇසිඩ් ගැසීම

  මාගේ යතුරු පැදියේ කාලීන සේවාව ( සර්විස් එක) සඳහා බජාජ් මෝටර් හවුස් වෙත මා එදා ගියේ රුක්මනී දේවී රගහල ඉදිරිපිට පාරෙනි. එම පාරට හැරෙනවාත්...

වෙසක් සිරියේ කාච සටහන්

මීගමුව බෞද්ධ මන්දීරයේ සදාචාර වර්ධන සමිතිය මගින් දෙවන වරටත් 24 වනදා සවස 7.00ට එම ස්ථානයේදී   සාම ජාතකය විදහා දැක්වෙන තොරණ විවෘත කරන ලදී. ඉන් පසුව...

read sri lanka වෙබ් අඩවියත් news හොරකමේ ….

මීපුර වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් විසින්   මහන්සි වි , තොරතුරු  සොයා පළකරන  පුවත් කිසිදු  මාධ්‍ය සදාචාරයකින්  තොරව පලකරගන්නට පටන්ගෙන ඇති වෙබ් අඩවි කිපයක්ම වේ. මේ...

බැනුම් අහන සමයක සම්මානයෙන් පුද දුන් මීගමු ලංවීම

<!-- _ මීගමුව ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය පසුගිය වසර වලදී ඇගයුම් සම්මාන දෙකකින් පිදුම්  ලැබීය. ඔවුන් ලබාගත් සම්මානයන් වන්නේ 2012 වසර සදහා ජස්ටිකා සම්මානය හා 2011...

Latest news

- Advertisement -spot_img