spot_img
spot_img
spot_img
Friday, January 10, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

බුද්ධ ප්‍රතිමාව ඉදිකිරිම වහාම නවතා දැමිමට ජන්දය දුන් ජීවංගට පංසලේ විරෝධය.

නගර සභා භූමියේ ඉදිකළ බුද්ධ ප්‍රතිමාව විවෘත කිරිම නිමිත කොටගෙන පොඩි පංසලේ පැවැති උත්සවයේදි ආණ්ඩු පක්ෂයේ ජීවාංග මිරැන්ඩෝ නාගරීක මන්තී‍්‍රවරයා පිලිබදව ද සුමේධ තිස්ස...

මිගමුව ට සුපිරි පුස්තකාලයක් ?????????

චන්ද්‍රිකා ජනාධිපතිනියගේ පාලනය සමයේ නවින ශ්‍රි ලංකාවේ පුස්තකාල 5 ක් ඉදිකිරිමට  මුදල් ප්‍රතිපාදන වෙන් වුනා. මීගමුවේ පාඨකයනුත් වාසානාවන්න වුනේ මීගමුවටත් මේ 5 න් එකක්...

ඩෙංගු මදුරුවෙක් සහ පෙම්වතියක්

  ඔහු කටුනායක සිදුව ප්‍ර දේශයේ පාසැල් දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය දක්ෂ විද්‍යා ගුරුවරයෙකි. කලක් තිස්සේ පැවැති ප්‍රේම සම්බන්ධය සාදාකලික ජිවන සහකරුවන් ලෙසින් අභිෂේක කරවන්නට...

මීගමුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් තිබේද..?

හිටපු ප්‍රාදේශිය ලේකම් ශාන්ත කේ. මුහන්දරම් විසින් මුඩු බිමක් වශයෙන් හදුන්වනු ලැබු , හිටපු නගරාධිපති මේ ඇත්තේ කඩොල් නොව මණ්ඩා යනුවෙන් සදහන් කළ කඩොලාන...

නීතිය සැමටම සාධාරණ විය යුතුයි .

කටුනායක පිහිටි බ‍්‍රැන්ඩෙක්ස් ඇගඵම් ආයතනයේ පසුගිය දිනෙක විශාල රෙදි වංචාවක් සිදු ව තිබේ. මෙම වංචාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ෂනයේදී සිදු කල යුතු වූ මුලික පරීක්ෂනයක් පසුගිය...

කඩොල් කපා කලපුව ගොඩ කලාට රු.10000 ක දඩයක්

කඩොලාන ශාඛ කපා දමමින් කලපුව අනවසරයෙන් සංවර්ධනය කිරීමේ චෝදනාව මත පසුගිය ඔක්තෝබර් 05 වැනි දින මීගමුවේ, පදිංචි කරුවෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මීගමුව ඇලෙක්ස්...

මුන්නකරයේ 64 හැවිරිදි කාන්තාවක් ගිණි තබාගෙන මිය යයි

ඔක්තෝම්බර් 05 වනදා මුන්නකරයේ ශාන්ත නිකුලා පාරේ ජීවත්වූ මේරි ජොසිටා නම් 64 හැවිරිදි මව සිය සිරුරට භූමිතෙල් හලාගෙන ගිණි තබාගෙන තිබේ. ඉන් අනතුරැව ඇයව අසාධ්‍ය තත්ත්වයෙන්...

කඩොලාන අක්කර 8 ක් නිවාස තැනිමට ???

මීගමුවේ කඩොලාන රක්ෂිතය අද වේගයෙන් ක්ෂය වෙමින් තිබේ.මීගමුව කලපුවේ හදවත බදු වු මෙම කලාපයෙන් අක්කර 8 ක් කපා විනාශ කර නිවාස තැනිමට ඉඩලබාදිමට ආණ්ඩුවේ...

නිමල් ලන්සා පදනමෙන් මීගමුව කාන්තාවන්ට ස්වයං රැකියා ආධාර

 නිමල් ලන්සා පදනම විසින් මීගමු ධිවර සංගමය එක්ව මීගමුවේ  කාන්තාවන්ට  ස්වයං රැකියා  සදහා අවශ්‍ය භාන්ඩ පරිත්‍යාගයක්  සිදුකරන ලදී. මෙම උත්සවය සැප්තැම්බර්  30 වනදා කොච්චිකඩේ නගරයේදී...

සාහිත්‍ය උළෙලේදී පද්‍ය රචනා සදහා ජයග්‍රහණ ලබයි

බස්නාහිර පළාතේ සාහිත්‍ය උ‍ළෙලේදී  පද්‍ය රචනා අංශයේ නිර්මාණ සදහා පළමු ස්ථානය (දෙමළ මාධ්‍ය යෙන්)  වීරකේසරී පුවත්පතේ මීගමුව වාර්තාකරු එම්.ඉ‍ෙසඩ් සාජහාන් මහතා ලබා ගෙන  තිබේ.

Latest news

- Advertisement -spot_img