spot_img
spot_img
spot_img
Thursday, January 16, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

ආණ්ඩුව කොරෝනා වලේ වැටී දඟලද්දී , පාරේ ඇති වලවල් ගැන කුමන කතාද?….

කටාන පාරේ තිඹිරිගස් කටුව පාරේ සිරිධම්ම රතන විහාරස්ථානයට යන පාරේ ආරම්භක ස්ථානයේ පාර ගිලා බැසිම නිසා වලක් නිර්මාණය වි ඇත.මාස දෙකක පමණ...

ගම්පහ ආසාදිතයන් 591 ක් ! වැඩිම රෝගීන් සීදුවෙන්…

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් වාර්තා වි තිබුනේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ 591 ක් ලෙසිනි. ඉන් වැඩිම රෝගින් පිරිසක් වාර්තා වු ප්‍රදේශය ලෙස හදුනාගෙන තිබුනේ සීදුවයි....

රන්ජන් දිවි නහගන්න හදලද ?

උඹ සියදිවි හානි කරගන්න හදනව කියල පට්ටපල් බොරු නිව්ස් එකක් හැමතැනම යද්දී උඹගෙ කටහඩ අහන්න ලැබුන එකට සතුටුයි වගේම උඹ මානසිකව වැටෙන්නේ නැතුව ඉස්සර...

හෙද නිලධාරින් 70 කට කොරෝනා ! – සමන් උපරිම සංචරණ සිමා පැනවිය යුතුයි ! – උපුල්

මේ වන විට රට පුරා හෙද නිලධාරීන් හැත්තෑවකට අධික සංඛ්‍යාවකට කොවීඩ් වසංගතය ආසාදනය වී සිටින බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා...

කොරෝනා නිසා මිය ගර්භනි මවගේ දිවි බේරාගැනිමට උත්සාහ කළ වෛද්‍යවරයෙකු තැබු සංවේදි සටහන..

කොවිඩ් වෛරසය ආසාදනය වී පළමු වරට ගර්භනී කාන්තාවක් මෙරටදී ජිවිතක්ෂයට පත්වුවා. එම මරණය මෙරට ජනතාවගේ හදවත් තුළ දැඩි කම්පනයක් ඇතිකරවූ අතර එම සිදුවීම සම්බන්ධයෙන්...

පොලීසියෙන් ගුටි කෑ පසු ගමින් ලැබුණු බෙහෙත ’ගොනිකා’

වර්තමානය හා සසඳන විට මීට අවුරුදු හතලිහකට, පනහකට පෙර පොලිස් පහරදීම් පිළිබඳව බහුලව අසන්නට ලැබිණ. විශේෂයෙන් එතරම් සවිමත් සමාජ, ආර්ථික වටපිටාවක් නොමැති ගැමියෝ විවිධ...

බස්නාහිර කොරෝනා අවධානම ඉහලට.. !

ඊයේ දිනයේදී මෙරටින් හඳුනා ගනු ලැබූ කොවිඩ් ආසාදිතයින් 1914 දෙනා අතුරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 542 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ්...

මීගමුව නවලෝක රෝහල කොරෝනා වැළදුන කාර්ය මණ්ඩල විස්තර සඟවනවාද ???

මීගමුව නවලෝක රෝහල කොරෝනා වැළදුන සිය කාර්යමණ්ඩල සාමාජිකයන් ගැන විස්තර නිවරදි ලෙසින් සෞඛ්‍ය බලධාරින් වෙත ලබාදි ඇතිදැයි යන්න පිළිබදව මේ වන විට යම් කසුුකුසුවක් මතුව...

පාස්කු අනුස්මරණ ගීය ගැන විමර්ශනයක් – සෑම කතෝලික පල්ලියකම වාදනය වන තේමා ගීතය විය යුතුයි: “නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින් -අවදි වෙමු අපි...

https://youtu.be/W7xP_dXaQcQ (2021 අප්‍රේල් 27) "නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින් අවදි වෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන් කොහිද යුක්තිය කොහිද ධර්මය කොහිද නීතිය විමසමු" අප කිලෝ මීටර 12,880ක් ...

රොෂෙන් ඝාතනය කොට වසර 10යි ! කම්කරු ක්‍රියාකාරින් පසු පස පොලිස් දඩයම දිගටම …

සේවක අර්ථ සාධක අරමුදල ඩැහැගැනිමට පසුගිය රාජපක්ෂ පාලනය මාන බලද්දි එයට එරෙහිව කටුනායක නිදහස් වෙළද කලාප කම්කරුවන් උද්ඝෝණය කරද්දි තිරිසන් ලෙසින් කම්කරුවන්ට එදා වෙඩි තැබු...

Latest news

- Advertisement -spot_img