spot_img
spot_img
spot_img
Thursday, March 13, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Articles

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා අනුපොකුරු බිහිවිමේ අවධානමක් ?

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 අනුපොකුරු රාශියක් නිර්මාණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්...

කොරෝනා පැතිරෙයි,මිනිසුන් අසරණයි ,මිගමු නත්තල් පප්පා කෝ ?

මීගමුව දේශපාලන අධිකාරියේ අයියා මලෝ දෙපලට කටුවාපිටිය බෝමබ වුවද , ඩෙංගු පමණක් නොව කොරෝනාද යනුවෙන් වෙනසක් නැත්තේ ඒ සියල්ලේදිම සිදුවන්නේ එක කරුණක් නිසාය. එනම් ඒ...

විමල්ගේ මන්ත්‍රීවරයෙක් රෝහල්ගත වේ. – තුනෙන් දෙකට තවත් එකක් අඩුවේ!

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර ඊයේ දින පාර්ලිමේන්තුවේ දී හදිසියේ අසනීප වීම නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ. පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේ...

කටුනායක සීදුව MOH කලාපයෙන් ආසාදිත රෝගින් 280 ක් !

ඊයේ දිනය තුල  ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 77 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 44 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ රැකියා වල...

විභාග අක්‍රමිතා සිදුකළ මිගමුවේ විදුහල්පති පියතුමා ගැන විභාග ලොක්කෝ නිහඬ ඇයි ?

විදුහල්පති පියතුමා විසින් සිදුකර ඇති විනය විරෝධි කටයුතු සහ විභාග ප්‍රශ්ණ පත්‍රවලට අදාල වංචාව ගැන ඉතා පැහැදිලි සාක්ෂි අතටම අසුව තිබියදි එයට අදාල පරික්ෂණ...

රිෂාඩ් නිසා පොලිසියේ ලොකු පුටු සෙලවෙයි! – සැඟවී ඉන්න තැන ගැන අනුරගෙන් හෙළිදරව්වක්! (වීඩියෝ)

රිෂාඩ් බදිදුදින් මන්ත්‍රීවරයා සැඟවී සිටින තැන සොයා නොගැනීමේ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ප්‍රධානියා ද ඉවත්කර ඇති මොහොතක, ජනතා විමුක්ති පෙරමුණේ නායක...

නිරෝධායනය හමුවේ කලාපය අවට පවුල් අසරණ වනහැටි..

මිට සුලු මොහොතකට පෙර ආරංචි වුයේ කටුනායක 18 කණුව ප්‍රදේශයේ තරුණ සේවිකාවකට සිය ආයතනය තුලදි සිදුකරන්නට යෙදුන PCR පරික්ෂණයකදි ඇය ආසාදිත වි ඇති බව...

කොරියන් රස්සාවලට මුවා වී මේ කරන්නේ ගසා කෑමක්ද ???

සමාජ මාධ්‍ය වල මේ දිනවල තවත් කතා බහක් මතුව තිබේ. ඒ කොරියන් රැකියාවලට මුවාවි ක්‍රියාත්මක වෙමින් ඇත්තේ අමුතු තාලයේ ජාවාරමක්ද යන ගැටළුවයි.මෙයට පාදක වි...

කොවිඩ් නිසා ⁣පෙරියමුල්ලේ රාත්‍රි කඩවලට වෙච්ච දේ.?

පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටල් පරිශ්‍රය යනු වෙනදා විශාල සෙනඟක් ගැවසෙන ස්ථානයකි. මෙහි රාත්‍රි යාමයේ විවිධ වර්ගයේ වාහන එක පෙලට නතර කර තිබෙනු දැකිය හැක. මගීන්...

ප්‍රතිශක්තිය අහිමි කලාපය….

කොවිඩ් දෙවැනි රැල්ලක් පිළිබඳ අනාවැකි තිබියදී පවා වසංගතය සාර්ථකව පාලනය කළ බවට මෙරට වගකිව යුතු පාර්ශ්වයන් සිදුකළ ප‍්‍රකාශ නිසා සෞඛ්‍ය ආරක්ෂණ විධි ක්‍රම නොතකා...

Latest news

- Advertisement -spot_img