ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණි නිව්සීලන්ඩ් ජාතික යුවතියක් වන එව්ලින් ක්වින් ඔක්ස්ෙෆාඩ් විශ්වවිද්‍යාලෙය් ෙෙවද්‍ය උපාධියක් හදාරන සිසුවියකි. ඇය මෙම සංචාරයේ නිරතවූයේ Ceylon Trails සංචාරක ආයතනයේ මාර්ගෝපදේශකයෙකු සමගිනි
ශ්‍රී ලංකාවේ අසිරිය නැරඹීමට සංචාරයක් සදහා පැමිණි ඇය අගෝස්තු 19 වනදා සිට සැප්තැම්බර් 02 වනදා දක්වා සිගීරිය, පොළොන්නරුව, අනුරාධපුරල, නුවරඒළිය , ගාල්ල, මාතර වැනි ස්ථාන වල සංචාරය කරන ලදී.
මෙම සංචාරයේ තමන් තනියම නිරත වුවත් Ceylon Trails ආයතනයේ මාර්ගෝපදේශනය තමන්ට මෙම සංචාරය ඉතාම සුන්දර මතක එක්කිරීමට සමත් වූ බව එව්ලින් සිය සමරු සටහන් අතර තබා ගියාය.
http://ceylontrailsexperience.lk