CIA ,ලාත් පය ගසන්නට බය මීගමුවේ තැනක් ???

0
181

හිරු නාලිකාව විසින් ඉදිරිපත් කරනු ලබන CIA නම්  වැඩ සටහන රහසිගත කැමරා ආධාරකොටගෙන සිදුකරන විවිධ අසාරණකම් හෙළිකිරිම දැන් කාඅතරත් ජනප්‍රිය වෙමින් තිබේ.
විශේෂයෙන්ම  පිටුකොටුවේ අැපල් වෙළදුන් පිළිබදව කළ හෙළිදරව්ව දැන් කව්රුත් කථාබහ කරති.
මේ සියළු තැන්වලටත් වඩා භායනක හොරකම් දැන් සිදුවන්නේ පල්ලියක් විසින් පාලනය කරනු ලබනාව යැයි කියන මාළු වෙළද පොලක් තුලය.
එහි කිරුම් මිණුම් කවදත් කෙරුනේ හොරටමය.සල්ලි ගන්නට පමණක් උනන්දුව වන පල්ලිය මේ අසාධාරණය නවතාලන්නට කටයුතු කරන්නේ නැත.
නිදසුනක් ලෙස ගතහොත් රු 800 ක දි ඉස්සන් කිලෝවක් ගත් අයෙකුට ලැබනේනේ ග්‍රෑම් 700 ක ඉස්සන්ය
මේ අයුරින් මීගමුවේ මාළු වෙළදපොල තුල සෑම මිනිත්තවකදි ම ක්‍රියාත්මක මහදවල් හොරකම ගැන කිසිදු පියවරයක් කිසිවෙකුත් ගන්නා බවක් නොපෙනේ.
කිරුම් මිණුම් දෙපාර්තමේන්තුවද මේ ගැන දැනුවත් වුවද මෙහි ටෙන්ඩර්කරුලේ බලගතු කම නිසා ඊට අතපොවන්නේ නැත.
හිරු CIA මීගමුවේ මාළු වෙළද පොලට එන්නට සුදානම් දැයි අප නොදනිමු???hiru cia