“Despacito” ශ්‍රවණය මැලේසියාව තහනම් කරයි.

0
65

එදා මෙදාතුර සංගීත ක්ෂේත්‍රයේ නිර්මාණය වූ ගීත අතරින් වැඩිම වාරගණනක් ප්‍රචාරණය වූ ගීතය ලෙස වාර්ථා තැබූ “Despacito” ගීතය  සිය රටතුල ප්‍රචාරණය කිරීම මැලේසියානු රජය විසින් තහනම් කර තිබෙනවා.

ඒ අනුව මැලේසියවේ  සියළුම රජයේ නාලිකාවන් වල මේ ගීතය ප්‍රචාරණය තහනම් වන අතර, තමන් ප්‍රචාරණය කරන දේවල් සම්බන්දයෙන් සියළුම පෞද්ගලික නාලිකාවලින්ද ස්වයං පාලනයක් ඇති කරගන්නා ලෙසද රජය දැනුම් දී ඇතැයි වාර්ථා වනවා.

මෙම ගීතය මේ ආකාරයෙන් තහනම් කිරීමට හේතු වශයෙන් මැලේසියානු රජයේ නිලධාරීන් පවසන්නේ එම ගීතයේ අන්තර්ගතයේ ශ්‍රවණය කිරීමට නුසුදුසු දේ ඇති බවයි. එලෙසම මේ ගීතයේ ලිංගික අන්තර්ගතකයක් ඇති බැවින් එය කුඩා දරුවන්ට ශ්‍රවණය කිරීමටද නුසුදුසු බවත් කියා සිටිනවා.Despacito_by_Luis_Fonsi

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here