මහාපරිමාණ තොග පිටින් මේ වනවිට වෙළඳ පොලේ තවමත් සැරිසරයි…
මෙම ආයතනයට අවස්තා කීපයක් පැමිණිලි කලද ඔවුන් පාරිභෝගික නීතිරීති හා සම්ප්රදායන් හෑල්ලුවට ලක්කරමින් මෙමෙ වගකීම් පැහැර හැර ඇත.
තවද මෙම ආයතනයේ ෆේස්බුක් පිටුව හා වෙබ් පිටි පාරිභෝගික අදහස් යෝජනා ඉදිරියටත් කලහැලි ආකාරයට පැවතියද මෙම සිදුවීමෙන් පසු ඔවුන් ඒ සියල්ල යාවත්කාලීන කරමින් වෙනස් කර ඇත.
වීඩියෝව –
https://m.facebook.com/story.php?story_fbid=10157399909513731&id=789178730
– සුමුදු මද්දුමආරච්චි-