Facebook පෙම්වතා පොලිසියට නොපැමිණෙයි.

0
69

ඉතාලියේ ජිවත් වන අහිංසක යුවතියක් මුණු පොතෙන් දැන හදුනාගෙන පසුව ඇගෙන් තෑගි භෝගද මුදල් ද ගරාගත් නුවර ප්‍රදේශයේ Facebook  පෙම්වතෙක් ගැන අප තොරතුරු මීට ඉහත දි අපගේ පාඨයන් වෙත ගෙන ආවෙමු.

එහිදි අප දන්වා සිටියේ මෙම පෙම්වතා ඉතිරි හිඟ මුදල් ද රැගෙන නැවනත් වෙන්නප්පුව පොලිසියට 2012 නොවැම්බර් 09වනදා පැමිණිමට නියමිතව සිටි බවය.ම මෙම හිඟ ම්දල් ගැන අවස්ථා කිපයකදි අර තරණයාගෙන් විමසා සිටි අවස්ථාවේදි දුරකතනට පැමිණ පිළිතුරු දි ඇත්තේ ඔහුගේ බාල සොහොයුරුය.

ඔහු පවසා ඇත්තේ තමන්ගේ වැඩිමහල් සොහොයුරැට අදාල මුදල සපයා ගැනිමට නොහැකිව ඇති බවය.

මේ ගැන දුකට පත් වු ඉතාලියේ සේවයේ නියුතු වෙන්නප්පුවේ පදිංචිකාරියක වු ඇය තම Facebook පෙම්වතාට අනුකම්පා කර පොලිස් පොෙතන් නිදහස් කර ඇත.