FB එකෙන් කතකට අපහස කළැයි කොච්චිකඩේ පොලිසියට පැමිණිල්ලක්.

0
30

fb-complaintකොච්චිකඩේ  මුරුතැනේ පදිංචිකරුවෙකු වන රාජ‍ේශ් නැමැත්තෙකු  විසින් එක්දරුමවකට අපහස වන අන්දමේ ඡායාරූප  සහ විස්තරයක් රාජේශ්  නැමැත්තාගේ FB එකේ පළකර තිබිම හේතුවෙන් අදාල කාන්තාව විසින් කොච්චිකඩේ  පොලිසියට  ( CIB ii 332/192 ) ලිඛිත පැමිණිල්ලක්
සිදුකර ඇත.
රාජේශ්  නැමැත්තා විසින් නොවැ 13වනදා සහ දෙසැම්බර් 05වනදා යන දින දෙකෙදිම මේ අපහාසාත්මක ප්‍රකාශය පළකර ඇතැයි පැමිණිලි  පාර්ශවය කියා සිටී.
ඉතාලියේ වෙසෙන මේ තැනැත්තා මේ දිනවල කෙටි නිවාඩුවක් සදහා පැමිණ ඇති බවද සැලය.