FB එකෙන් පොලිටික්ස් කරන ප්‍රංශ අජිත්ගේ FB චැට් එක මෙන්න

0
290

සජිත් ප්‍රේමදාස මන්ත්‍රිතුමාගේ ප්‍රබල තරුණ නායකයෙක් වුණ කටානේ අජිත් දැන් කාලෙක ඉදන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් විපක්ෂයත් සිවිල් සංවිධානත් එකතුවෙලා කරගෙන යන වැඩ ජෝක් කරනවා. අපි සැරයක් දෙකක් එයාට කමෙන්ට් දාලත් අනතුරු ඇගෙව්වා.නමත් එයා දිගටම හිටියේ ගේමේ.
ඒ හින්ද අපි තිරණය කළා එයා කව්ද කියල හෙළිදරව් කරන්න.

ඒ හින්ද අපි එයා රට පැන්න විදිය ගැන ඇත්තම ලිව්වා. මිනිහ හිතුවේ නැ අපි මේ හෙළිදරව් කිරිම කරයි කියල. දැන් පස්ස බිම ඇනගත්තු අජිත් අද අපේ පේස් බුක්  එකකට කමෙන්ට් දෙකක් එවලා තියෙනවා. මේ පහල තියෙන්නේ ඒක..කියවල බලන්න.
එයා අපෙන් උදව් ඉල්ලන්න පටන් ගත්තේ සැප් මාසේ ඉදන් ඒ ගැන අපිත් එක්ක කරපු චැට් වල ඔක්කොම විස්තර පහලින් තියෙනවා.ඒවා කියවල බලන්න එතකොට තේරෙයි කව්ද බොල මේ අජිත් කියල.

Ajith Perera commented on your link.
Ajith wrote: “moda ayye mama sajith sirgen rata awe na mama oyalage tatwe danagena tama boru kiuwe mama job visa ekakata ithaly awe eke copiyak email karannam balaganda oyagen mata neme udauwak illuwe meegamuwe oyalage kenekuta mokada e aytath oyalawa wiswasa nahe oya la ranil moda nayakayage passe giyata hamadama sorry thama oyalage politics megamuwama dannawa eka mata aulak na mata oyalagen udau one nahe sajith sirta mama rata ynawa kiyala tanathuru wagakim walin illla aswela mama awe eda photo tikath oyata ewannam balaganda nidahese wedikawa kiynne mokakda kiyala ratama dannawa oylata kohen hari salli tikak hoyaganda thiynawanam echcharai”
Reply to this email to comment on this link.