FB එකේ මේ වංචාවට ඔබත් අහුවුනාද ?

0
131

GIFTS-Gifts2-530දයාබර මිතුරු මිතුරියනි….

Fb ඔස්සේ චැට් කරන නන්නාඳුනන අයවලුන් තෑගි ලෙස එවන්නට පොරොන්දුවන කිසිම දෙයකට රේගු ගාස්තු ලෙස කිසිදු මුදලක් ඔවුන් පවසන ගිනුම් වලට බැර කරන්න එපා. මෙය දිනපතාම සිදුවන බව පෙනේ.කාන්තාවන් මේ සදහා තෝරාගන්නා බව වාර්තා වෙනවා.
දැනටමත් වෛද්‍ය වරියන්, ආයතන ප්‍රධානීන්,ගුරුවරියන්, රේගු නිලධාරිනියක් ආදී වසයෙන් විශාල පිරිසක් අහුවී ලක්ෂ ගනනින් අහිම් කරගෙන තියෙනවා.
මෙය බහුලව සිදුවන වංචාවක්…
ප්‍රවේසමෙන් කටයුතු කරන්න..

පරාක්‍රම බස්නායක …..

Save

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here