FIFA නව ශ්‍රේණිගත කිරිම් වල බ්‍රසීලයට 7 වෙනි තැන.

0
68

FIFA නව ශ්‍රේණිගත කිරිම් වලට අනුව බ්‍රසිලයට හිමිව ඇත්තේ 7 වෙනි ස්ථානයයි.පළවෙනි ස්ථානය ජර්මනියට හිමිව ඇති අතර පිළිවෙලින් දෙවෙනි සහ තුන්වෙනි තැන් ආර්ජන්ටිනාවටත් නෙදර්ලන්තයට හිමිව ඇත.
4 වෙනි ස්ථානයේ පසුවන්නේ කොලොම්බියාවයි.
ගිය වසරේ ලෝක ශුරයන් වු ස්පාඤඤයට හිමිව ඇත්තේ 8 වෙනි ස්ථානයවේ.

http://www.fifa.com/worldranking/rankingtable/FIFA ranking