Hello දයාන් , මිගමු ධිවරයෝ බඩගින්නේ , ඔයා දන්නේ නැද්ද තාම ???

0
152

මීගමුවේ ධිවරයෝ අද පත්වෙලා ඉන්නේ අන්ත අසරණ තත්වයකට . එයාල ගැන බලන්න කව්රුත් නෑ.කිසිම සහනාධාරයක් නැ.පහුගිය ඡන්දෙ කාලේ එයාලට  නම් ගහලා බෙදපු මනාප තොප්පි විතරක් තාමත් එයාල ලග තියෙනවා.
මිගමු නගරාධිපති දයාන් ලංසාට මේ පණිවිඩේ කියන්න කියල ධිවරයෝ කිප දෙනෙක්ම අපට කථා කරල කිව්වා.
තවත් අය මිපුර වෙබ් අඩවියට මේ ගැන එයාලගේ අදහස් කියනවා. අපි අපේ citizen page එක අද සිට ඒ වෙනුවෙන් වෙන්කරනවා .Screenshot_20201031_130529