”Honors club” හෝටල් ගණුදෙනුව පිටුපස ප්‍රබල දේශපාලකයෙක් !

0
99

HotelHonorsClub_Negombo_SriLanka_SH0312_26513ප්‍රබල රාජපක්ෂවාදියෙකු වු කොරියන් ජාතිකයෙකුට අයත් වු ”Honors club” නම් හෝටලය මුදල් අර්බුදයක් හේතුවෙන් උගසට තබා ජාතික ඉතිරි කිරිමේ බැංකුවෙන් ණයක් ගෙන තිබුන  අතර  රුපියල් කෝටි 6 ක් පමණ වන ඒ උගස බේරාගැනිමට නිවාස ඉදිකිරිම් කටයුතු වල නියැලුන අයෙකු ඉදිරිපත්ව ඇතැයි වාර්ථා වේ.(මේ පිළිබදව අදාල හෝටලයේ කළමණාකාරිත්වයෙන් විමසිම සදහා ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන්ව ඇති දුරකථනයට ඇමතුම් ලබාගත්තද එය තාවකාලිකව විසන්ධි කර ඇතැයි කියැවේ .)
මේකි නිවාස ඉදිකිරිම් ව්‍යාපාරිකයාට මේ සා විශාල මුදලක් ලැබුනේ කෙසේදැයි විමතිය පළකරන  ඔහු ගැන හොදින් දන්නා අනෙකුත්  ව්‍යාපාරික පිරිස් විමසිලිමත්ව සිටිති.
මේ ඉරිපත්විම පිටුපස මිගමුවේ ප්‍රබල දේශපාලකයෙකු සිටින බවටද රාවයක් පවති.

Save