ITN එකට සී අයිඩිය කඩා පනියි. මහින්ද විරෝධීන් පීර පිරා සොයයි.

0
882

29efccd5bedcc5f596e65bf1bd436d0e XL

ITN මාධ්‍ය අායතනය වෙත පැමිණි CID නිලධාරින් මේ වන එහි සිටින මහින්ද විරෝධීන් කව්දැයි සොයමින් සිටින බව අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.ඇතුලත තොරතුරු සැණෙකින් එලියට යන්නේ කෙසේදැයි යන සැකය මත මේ මෙහෙයුම දියත් කර ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here