Molly නත්තලට තවත් හැඩවැඩ වෙයි ! එන්න බලන්න !

0
176

mollymolly  කියන්නේ මීගමුවේ ෆැෂන් වලට කැමැති අයට ටිකක් අළුත් තාලේ තැනක් .එක් සැරයක් ගියොත් මේ වෙනස වටහා ගන්න ෆැෂන් ගැන දන්න අයට නම් අනිවාර්යෙන්ම පුළුවන්.
ඔබ කැමතිම යමක් ඔබ වෙනුවෙන් එහි තියෙනවා.ඒක ෂුවර් .
යන්න.
ගිහින්ම බලන්න.
කොප්පරා හංදියේ ඉදන් මීගමුව පැත්තට යනකොට වම්පැත්තේ තියෙන හුරුබුහුටි තැන.molly 2

Save