My Book Club – ලාංකීය පාඨකයින්ට සුබ ආරංචියක්

0
112

14355135_1324725130885507_5310682491135947913_nපාඨකයන්ට වසර පුරාම 20% දක්වා පොත් සදහා වට්ටම් හිමිවන My Book Club කාඩ්පත නිල වශයෙන් නිකුත් කිරීම ඊයේ (16) ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ආරම්භ විය.
මෙය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, සම්පත් බැංකුව හා ස්වාධීන රූපවාහිනී සේවය එක්ව දියත් කරන වැඩපිලිවෙලකි. මෙම අවස්ථාවට ස්වාධින රූපවාහිනී සේවයේ අධ්‍යක්ෂක සමන් ආතාවුදහෙට්ටි මහතා සහභාගී විය.

Save

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here